Monday, January 25, 2010

මදක් සිතන්න...

අප රටට ඉතමත් වැදගත් නමුත් ඉතම සරල තීරනයක් ගැනිමට ඔබ සැමට බාරවී ඇත.

මදක් සිතන්න...

සුභ අනාගතයක් !
Grate Future To You !
ஓபட ஸுப அனகதயக் !

Thursday, January 14, 2010

Huwaei E 1550 unlock කලෙමී...

දන්න වෑඩ කෑලී ඔක්කොම දාලා බෑලුවත් Huwaei E220 විදීහට Huwaei E 1550 අන්ලොක් කරගන්න බෑරීඋනා. කාටහරී Huwaei E220 මොඩමයක් තියනව නම් මේ ලීන්ක් එකට ගිහිල්ලා එක අන්ලොක් කරන හෑටී ඉගෙන ගන්න.


Huwaei E 1550 අන්ලොක් කරගන්න පුලුවන් එකම විදීහ IMEI කොඩ් එකෙන් විතරමයී කියලා පස්සේ සෙට් උනා. ඉතින් කඩවල් දෙක තුනකටම ඔලුව දාලා බෑලුවා. හප්පා මුං මාර ගනන් නේ ඉල්ලන්නේ. අපී ඉතින් තාම ආදායම් නොලබන නිසා එ අදහසත් අතහෑරලා දෑම්මා.හෑබෑයී එක දෙයක් පෑහෑදීලී , එක තමයී අන්ලොක් කරන්න තියන එකම විසදුම IMEI කොඩ් එක තමයී කියලා. ඒ වගේම මොනවා හරී ක්රඅමයක් ඈතී කියලත් හිතුනා අන්ලොක් කොඩ් එක Generate කරගන්න.

කොටත් විසදුම Google පෑත්තේ රවුමක් ගහනකොට මෙන්න, දෙයීයනේ කියලා ෆොරම් එකක් හම්බ උනා. එකේ හිටපු පිංවතෙක් මගෙන් IMEI එක ඉල්ලගෙන අනීක් පෑත්තට අන්ලොක් කරන කොඩ් එක දුන්නා. ඉතින් වෙන මොනවා කියන්නද!!! මම ගොඩ!



ඉතින් මම පොරගෙන් ශේප් එකේ අහලා බෑලුවා කොහොමද අන්ලොක් කොඩ් එක හොයන්නේ කියලා. ලෑබුන එකම උත්තරය "By using service software" කියලා විතරයී. ඉතින් මම මේ ගෑන වෑඩී විස්තර හොයලා බලන්න අපේ techkatha 44 වෙනී වෑඩ සටහනට මේ ගෑටලුව ඉදීරිපත් කලත් සාර්තක විසදුමක් ලෑබුනේ නෑහෑ ! ඉතින් techkatha කස්ටියත් ඉල්ලුවනේ ෆොරම් එක ගෑන විතර අනීත් අයත් එක්ක බෙදාගන්න කියලා. ඉතින් කාටහරී අන්ලොක් කරගන්න ඔනේ නම් පහල තියන ලින්ක් වලට ගිහිල්ලා , වෑඩේ හිමීට කරගන්න.

http://www.dhakamobile.com/phone-unlocking-codes-maps/10090-huawei-modem-unlocking-codes-request-here-288.html

http://chennaigsm.org/forums/various-mobile/14369-huawei-modem-free-unlocking-codes-request-here-post59017.html

තව දෙයක් IMEI එකෙන් Unlock Code එක Generate කරගන්න විදීහ මොකක් ද කියලා දන්නවා නම් කියන්න...

Friday, January 08, 2010

එලකීරී එකේ එලකීරී අනුවාදන ටීකක්...





දෑන් ඉතින් දෙවෙනී අවුරුද්දත් පටන්ගත්තා නොවෑ ! , ඉතින් වෑඩ කෝටියයී. ආයෙමත් ඉතින් උදේට යනවා , හවසට ගෙදර එනවා, ජාලයේ සෑරීසරන්න වෙලාව ටිකක් හරස්වෙලා තියෙන්නේ. අපේ ලෑබ් වලට දෑන් ජනේල 7 දාලා නිසා කිසී අවුලක් නෑතිව සිංහල ටිකනම් කියවගන්න පුලුවන් ! ඉතින් වෙලාවක් ලෑබුනාම කොහොම හරී බ්ලොග්කියවනය පෑත්තේ රවුමක් ගන්න්න පුලුවන්.

කතාවට බෑස්සොත්, මේ දවස්වල සිංහල ගීතවල අනුවාදන (Instrumental Songs) හොයන්න පොඩී උවමනාවක් තිබුනා. එහෙන් මෙහෙන් හොයලා බෑලුවට හරීහමන් එවා හම්බ උනේ නෑහෑ.ඉතින් කොකටත් කීයලා එලකීරී එකේ සර්ච් පාරක් දාලා බෑලුවා. මෙන්න එක ත්‍රෙඩ් එකක් තියනවා. කියලා වෑඩක් නෑහෑ එලම කීරී ත්‍රෙඩ් එකක්, අනුවාදන ගමකට තියනවා. කොහොම උනත් ඒ ත්‍රෙඩ් එක කරගන යන කස්ටියට බොහොමත්ම ස්තූතී වෙන්න ඔනේ මේවගේ කටයුත්තක් කරනවට. කාලේකට පස්සේ තමයී ඔයවගේ ත්‍රෙඩ් එකක් එලකිරී එකේ දෑක්කේ.ඉස්සර නම් එලකිරී එකේ කීයවන්න කරන්න දේවල් තිබුනා, එත් දෑන්නම් එ වගේ වටීනා කියන එවා හම්බවෙන්නේ බොහොම කලාතුරකීන්! ඉතින් කස්ටියට අනුවාදන ඩවුන්ලෝඩ් කරගන්න ඔනේ නම් මේ ලින්ක් එකට යන්න.



තවදෙයක්, සමහර ෆයීල් වලට පාස්වඩ් ඉල්ලනවා, එතකොට ඒ ෆයීල් එක දාපූ කෙනාට පී.එම්. එකක් යවලා පාස්වඩ් එක ඉල්ලගන්න. නෑත්තම් නිකන් දෙන දන්සෑල වගේ තියේවී !

මෙන්න ලස්සන අනුවාදන කිහීපයක්...

ඕලූ පිපීලා විල ලෙළ දෙනවා
 http://www.mediafire.com/?mrnegntlmy2

Jowada Kiyo Ho
 http://www.mediafire.com/download.php?ytt22igmzjj

අහස පොලව වටපීටාව
 http://www.sendspace.com/file/h1xcq8