Tuesday, November 30, 2010



ඉස්සර දවසක මම
දෑකපු හීනයක්
හෑබෑවෙලා අද...
ඔයා දෑන් අම්මා කෙනක්...
නුඹේ තුරුලේ උනුහුමට
නිදන දරු පෑටියෙක්...
මගේ නොවුනත්
ආසයී තුරුළු කරගන්න
නුඹේ කුලුදුල් දරුපෑටියව......

0 comments: