කස්ටීයට අන්තර්ජාලයට යන්නේ තියෙන්නේ Limited Data Packages ද ? ගොඩක් අය පාවිච්චී කරන ලාභදායී ක්රේමයක් නීසා ලියන්න හිතුනේ. ඔයාලට තියෙන්නේ Data Package එකක් නම් , මේ කියන ක්රිම අනුගමනය කලොතීන් ලොකූ ඉතීරීයක් කරගන්න පුලුවන්. හෑබෑයී කියන්න එපා ලෝභ කම කියලා :P
අපීට ඉතින් කොහෙන්ද Unlimited අන්තර්ජාල සබදතා. අපී නම් Airtel. ඉතින් Airtel වල 3GB වලින් කොහොම හරී මාසේ පීරිමහගන්න ඔනේ.
මාසය තුල භාවීතා වෙන දත්ත ප්ර්මානය මෑන ගන්න DU Meter වගේ Software එකක් යොදාගන්න පුලුවන්. එකට මාසේ පටන්ගන්න දීනය. එ කීව්වේ ඔයාලගේ බ්ල්පතේහී මාසය ආරම්භ වන දවස දුන්නම මාසීක දත්ත භාවිතය බලාගන්න පුලුවන්.එ කිව්වේ දවසක් තුල, සතියක් තුල වගේම මාසයක් තුල පවා දත්ත භාවිතය මෑනගන්න පුලුවන්.
ඔය අස්සේ Software Update එකක් එහෙම Run උනොත් ඉතින් වීනාසයී 50 MB වලට වීතර වෑඩේ හරී . මම කියන්නේ Virus Guard එක Update කරන එක ගෑන නෙවෙයී.Software Updates ගෑන. ඉතින් Personal Firewall එකක් දෑම්මනම් එවත් නවත්තගන්න පුලුවන්. වෑඩේ කියන්නේ ගොඩක් Software Updates අපී නොදෑනුවත්වම තමයී Run වෙන්නේ. මම නම් ඉතින් දන්න කාලේ ඉදලම AVG IS නීසා AVG වලීන් Block කරන්නේ මෙහෙමයී.
ඈස්වහක් කටවහක් නෑහෑ . Airtel පොරොන්දු උන 3.6Mbps වලින් 2.44Mbps ම එනවා Downlink එකට. Unlimited Package එකක් තිබුනනම් ඉතින් කන පෑලෙන්න Download කරන්න තිබුනා. ඉතින් අවුල කියන්නේ Skype වලින් වගේ Video Call එකක් ගන්නකොට 1Mbps විතර Down link එකක් එනවා. හෑබෑයී Video Quality එක නම් Video Conferencing වගේ තමයී. හොදටම Quality . ඉතින් විනාඩී 10 ක් කතාකලත් 80MB විතර වෑඩේ හරී. ඉතින් එක නවත්තගත්තේ Netlimiter කියන Software එකෙන්. යම් වෑඩසටහනකට අන්තර්ජාලය හා සම්බන්ද වෙන්න පුලුවන් උපරීම වේගය එකෙන් පාලනය කරන්න පුලුවන්. එතකොට එතනින් එහාට වෙගයක් ලෑබෙන්නේ නෑතී නීසා සෑලකීය යුතු දත්ත ප්රසමානයක් ඉතීරී කරගන්න පුලුවන්.
කස්ටීය Internet connection එකේ Speed එක වෑඩීකරගන්න හදද්දී මම මොකෝ මේ Speed එක අඩුකරගන්න හදන්නේ ඈයී කියලා සමහර අය බලනවා ඈතී. එහෙම නෑත්තම් 3GB වලින් කොහොමද මම මාසේ පිරීමහගන්නේ!



7 comments:
ඈත්ත තමයි, අපි සම්පත් නාස්ති කරනවා!
thanx yahaluwaa.
එලස්! DU Meter නම් නියම බඩුවක් වගේ.
විශාල අනවශ්‍ය පින්තූර තියන සමහර සයිට් වලට යන්නේ Opera වලින්. Operaවලින්image filter කරන්න පුලුවන්නේ
මමත් ඊයේ ඉඳන් entree.අද තමයි වැඩේ පටන් ගත්තේ.ආරම්භයම හොඳයි වගේ...
මමත් entree .ඒවුනාට මටනම් 1GB මදි. මේ ජනවාරි මාසේ 3900MB විතර ගියා. කලින් මාස වලත් එහෙමම තමයි. කොහෙද මේ වීඩියෝ එහෙම බලනකොට Data යනවා දැනෙන් නෑ නේ ;). Home එකට මාරු වෙන්ටත් හිතෙනවා. ඒත්..........
එලකිරි කොල්ලෙක් මචං උබ නම් මමත් ඒක කරනවා මේ සොප්ට් ඩවුන්ලෝඩ් කරන්නේ කොහෙන්ද කියලා දෙන්න බාආආආ යි මචාන්
Post a Comment