මේ දවස්වල මාර අමුත්තෝ තමයී අපේ ගෙදරට එන්නේ. මේ ඉන්නේත් එ වගේ ආපු එක්කෙනෙක් !
අමුත්තෙක් කිව්වට මොකෝ මෙයා නම් මාල ගිරවෙක්. මේ දවස්වල මාර පෑවිල්ල නීසා වතුර හොයාගෙනද කොහෙද මෙයා අපේ පොකුන ලගට ඈවිල්ලා හිටියා . ඊට පස්සේ වතුර ටිකක් දුන්නම බිව්වා . අබ කෑල්ලකුත් දුන්නම එකත් අපුරුවට කෑවා. ඊ ලගට දුන්නේ බත් ටිකක්. එකත් කෑවා! එතකොට තමයී තේරුනේ මෙයා ගෙදරක හෑදූනු එක්කෙනෙක් කියලා. අනීක ඌට හරියට පියාබන්නත් බෑහෑ ! ඒක නීසා කොටු කෑල්ලක් උඩට නග්ගලා ගේ ඈතුලත ගෙනාවා.
ඔය ඉන්නේ අපුරූවට පුටුව උඩට වෙලා. ඈතිකරන්න හිතුනත්, උටත් නිදහසක් කියලා දෙයක් තියෙන්න ඔනේ නීසා අල්ලගත්තේ නෑහෑ.
ඔය වීදිහට පෑයක් විතර ඉදලා , ඌ පියබලා ගීයා ඉස්සරහා තිබුන අඹ ගහ උඩට . මම හිතන විදිහට හෑන්දෑවෙනක්ම්ම හිටීයා. එත් පහුවෙනිදා උදේ වෙනකොට හිටියේ නෑහෑ.
සමහර වීට පස්සේ වෙලාවක ඈවිල්ලා යන්නේ නෑතෑ තේ එකක් බීලා එහෙම යන්න...

3 comments:
පව් මචං. දුර්වල සතෙක් නම් ( ගෙදරක් ඇති කරපු.. ) සාමාන්‍ය පරිසරයේ ගොඩක් කල් ජීවත් වෙන්න අමාරැයි. එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උඹට තිබ්බේ මචං ටික දවසක් තියාගෙන නිදහස් කරන්න. එතකොට ගෙදරින් අවට යන්නේ නෑ.
niyamai.mama okkoma kiyewwa.wadagath dewal godak thibuna.my address-
www.priyanthabmv.wordpress.com
macho මං කට්ටක් කාලා Huwaei Modem Unlock කරන Software එක හොයා ගත්තා.
මගේ බ්ලොග් එකේන් නොමිලෙම Dowload කර ගන්න හැමෝටම අරාධානා කරනාවා.
My Blog:-
http://www.theneobuxinfo.blogspot.com/
Supported Huawei Models:
E155, E156, E156C, E156G, E160, E160E, E160G, E161, E166, E169, E169G,
E170, E172, E176, E180, E182E, E196, E216, E219, E226, E230, E270, E271, E272,
E510, E612, E618, E620, E630, E630+, E660, E660A, E800, E870, E880, EG162,
EG162G, EG602, EG602G, and more...
Post a Comment