කතාවට බෑස්සොත්, මේ දවස්වල සිංහල ගීතවල අනුවාදන (Instrumental Songs) හොයන්න පොඩී උවමනාවක් තිබුනා. එහෙන් මෙහෙන් හොයලා බෑලුවට හරීහමන් එවා හම්බ උනේ නෑහෑ.ඉතින් කොකටත් කීයලා එලකීරී එකේ සර්ච් පාරක් දාලා බෑලුවා. මෙන්න එක ත්‍රෙඩ් එකක් තියනවා. කියලා වෑඩක් නෑහෑ එලම කීරී ත්‍රෙඩ් එකක්, අනුවාදන ගමකට තියනවා. කොහොම උනත් ඒ ත්‍රෙඩ් එක කරගන යන කස්ටියට බොහොමත්ම ස්තූතී වෙන්න ඔනේ මේවගේ කටයුත්තක් කරනවට. කාලේකට පස්සේ තමයී ඔයවගේ ත්‍රෙඩ් එකක් එලකිරී එකේ දෑක්කේ.ඉස්සර නම් එලකිරී එකේ කීයවන්න කරන්න දේවල් තිබුනා, එත් දෑන්නම් එ වගේ වටීනා කියන එවා හම්බවෙන්නේ බොහොම කලාතුරකීන්! ඉතින් කස්ටියට අනුවාදන ඩවුන්ලෝඩ් කරගන්න ඔනේ නම් මේ ලින්ක් එකට යන්න.
තවදෙයක්, සමහර ෆයීල් වලට පාස්වඩ් ඉල්ලනවා, එතකොට ඒ ෆයීල් එක දාපූ කෙනාට පී.එම්. එකක් යවලා පාස්වඩ් එක ඉල්ලගන්න. නෑත්තම් නිකන් දෙන දන්සෑල වගේ තියේවී !
මෙන්න ලස්සන අනුවාදන කිහීපයක්...
මෙන්න ලස්සන අනුවාදන කිහීපයක්...
ඕලූ පිපීලා විල ලෙළ දෙනවා
http://www.mediafire.com/?mrnegntlmy2
Jowada Kiyo Ho
http://www.mediafire.com/download.php?ytt22igmzjj
අහස පොලව වටපීටාව
http://www.sendspace.com/file/h1xcq8

4 comments:
බොහොම හොඳයි . . මමත් ලියතඹරා සහ දුලීකා ගී අනුවාදන බා ගත්තා... ඔබට බොහොම පින්....
හේමන්තා සමරකෝන්.
තැන්ක්ස් යහලුවා අපිත් එක්ක බෙදාගත්තට...
Excellent!
නියමයි නියමයි...
දිගටම කරගෙන යන්න
/බිඟුවා...!
Post a Comment