Thursday, October 29, 2009

එක්සෑම් එකත් අහවරයී !

හප්පා කාලෙකින් බ්ලොග් එක පෑත්තේ එන්නත් බෑරී උනා ! . කොහෙද 1st year එකේ Final එක්සෑම් එකට බෑහෑලම වෑඩ කර්න්න සිද්ද උනානේ! . එ අස්සේ පෑවරුම් වෑඩ වගයකුත් සෙට් උනාම ඉතින් හොදී ඔනේ නෑහෑ , මාරක රේඛාව පෙනි පෙනි තමයී එවත් ඉවර කලේ . කොහොම හරී දෑන් එ වෑඩෙත් ඉවරයී. ආයේ 2009 ජනවාරී වෙනකම් පොතක් පතක් අතින්වත් අල්ලනේ නෑහෑ.

දෑන් නිවාඩු කාලේ හින්දා නෑහෑ ඉස්කොලේ ... !!!

පෑවරුම් වලීන් එකක් උනේ Client කෙනෙකුට Dynamic වෙබ් අඩවියක් ASP.NET වලීන් හදන්න. බය වෙන්න එපා ඈත්ත Client කෙනෙකුට නෙවෙයී , නෑත්තම් මිනීහට මොනවයීන් මොනවා වෙයීද දන්නේ නෑහෑ ! . අපේ සයීට් එක ඈවිල්ලා එසේ මෙසේ එකක් නෙවෙයී , phone modify කරන සයීට් එකක් , user කෙනෙකුට අන්තර්ජාලය හරහාම ජංගම දුරකතනයක් modify කරගන්න පුලුවන් වෙබ් අඩවීයක් ! . හෑබෑයී අදහස අයීතී නම් ලහීරුට.

මෙන්න අපේ Modphone.com

SQL සර්වරය තියෙන්නේ SLIIT එකේ හින්දා Data එක්කම සයීට් එකේ පීන්තුරයක් නම් දාන්න විදිහක් නෑහෑ. නෑතීනම් User registration එකේ ඉදලා Shopping cart එකෙන් බඩූ ගන්නකම්ම මේයා එලටම වෑඩ !

අනීක් පෑවරූම උනේ Printer එකකට Printing Queue එකක් C++ වලීන් හදන්න. ඈත්තටම වෑඩ කරන එකක් නෙවෙයී , නිකන් Demo එකක්. හරීයට Windows වල දීලා තීයට Printing Queue එක වගේ . හප්පා එක හදන්න ගීහීල්ලා මගේ මොලෙත් දෑන් For loops ගොඩක පෑටලීලා තියෙන්නේ. පොඩී පොඩී කචල් වගයක් තීයෙනවා , එවා මිස්ට අහු නොවෙනවානම් හොදයී. නෑතිනම් එක තෑනකදී Infinite loop එකක් ඈවීල්ලා මුලු Computer එකම් Stuck වෙනවා. Restart කීරීම තමයී එකම පීලීයම ! (අපී තාම 1 අවුරුද්දේ හීන්දා මෙවගේ සුලු සුලු වෑරදීම් වෙන එක අහන්න දෙයක් යෑ !) coding ඔක්කොම වගේ කීයලා දුන්නේ අපේ රශීත් , මිනීහා නෑතීනම් අපීත් ගස් !

ඉතින් කොහොමීන් කොහොම හරී 1st year එකත් ඉවර උනා. හරීයට අද ඊයේ වගේ SLIIT එකට මුලීන්ම ආපු දවස !.