Wednesday, September 23, 2009

මට දෑන් අවුරුද්දයී !


හ්ම්ම්... අද සෑප්තෑම්බර් 23 වෙනීදා , හරීයටම මගේ බ්ලොග් එක ලීයන්න පටන් අරගෙන හරීයටම අදට අවුරුද්දයී ! . මේ වෙනකොට සටහන් 60 කට ආසන්න ප්‍රමානයක් ලීයලා තියනවා. ඈත්තටම මේ වගේ වීනොදාශයකට යොමු වෙනකොට හිතුනා මට මෙච්චර දුරක් එන්න පුලුවන් වෙයීද කීයලා , එත් බ්ලොග් ලීයන එකත් නරකම නෑහෑ !



තවත් දෙයක් , මේ කාලය ඈතුලත් යාලුවෝ බොහොම දෙනෙකුත් හම්බ උනා , එයාලගේ අදහස් , සීතුවීලී විවිධාකාර උනාට , එ හෑම අදහසක් තුලීන්ම ගන්න දෙයකුත් තීයනවා . අපී හෑම දෙනාගෙම අදහස් එකම වෙන්නේ නෑහෑ නේ. එ වගේම පරීසරයත් වෙනස් , ඉතින් අනීත් අය ලෝකය දීහා බලන ආකාරයත් මේ බ්ලොග් ලීවීමෙන් දෑනගන්න මට පූලූවන් උනා !



බ්ලොග් එකක් පටන් ගන්න මට මුලින්ම හීතුනේ A/L කරලා ඉවරවෙලා ගෙදරට වෙලා ඉන්නකොටයී , කරන්න වෑඩකුත් නෑතී හින්දා උදේ ඉදන් හෑන්දෑ වෙනකන්ම කලේ අන්තර්ජාලයේ හෑම අස්සක් මුල්ලක් නෑරම රීංගපූ එකයී. එතකොටයී මට එලකීරී වෙබ් අඩවීය හරහා බ්ලොග් ලීයන අයව හම්බ උනේ. මම මුලීන්ම කියවපූ බ්ලොග් එක උනේ අපේ මලී අක්කා ලීයන බ්ලොග් එකයී . ඈත්තටම එක ඈබ්නොමල් ම තමයී . මාරම වීකාර අදහස් තීබූනට නරකමත් නෑහෑ . ඉතින් එක අස්සේ ඉන්න අනීක් අයගේ බ්ලොග් සටහනුත් කියවන්න පටන් ගත්තා ඉතින් ඔහොම මෙහම මම ගොඩක් දුරක් ආවා , ඊට පස්සේ තමයී හිතුනේ මමත් බ්ලොග් එකක් ලීයන්න ඔනී කීයලා . ඉතීන් මම ලීව්වා . දෑන් ඉතීන් අවුරුද්දකුත් උනා.



ඔය වීදීහට තමයී මට චරීත් අයීයවත් හම්බ උනේ , මම SLIIT එන්න කලීන් ඉදලම මම එයාව Blog වලීන් තමයී දෑන හෑදීන ගත්තේ ! ඒ වගේම ධනිෂ්ක අයීයවත් හම්බවුනේ බ්ලොග් සටහන් වලීන්.
ඉතින් මම කෑමතී සිංහල බ්ලොග් ලීයන කස්ටීය හෑමෝම දෑන හෑදීන ගන්න , හරී කමක් නෑහෑ තව කල් තීයනවනේ. ඉතින් අපී හෑමෝම කවදා හරී ශ්‍රී ලංකාවේ කොහේදී හරී හමූවෙලා දෑන හෑදීනගමු...!



මම ලීයන අදහසුත් නරකම නෑහෑනේ !


එහෙනම් ආයේ සටහනක් ලීයනකම් මම නවතීනවා !

සෑමට ජය !

Thursday, September 17, 2009

ICT Exhibition @ SLIIT

ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයේ(SLIIT) 10 වෙනී සංවත්සරය වෙනුවන් පවතවන තොරතුරු තාක්ෂණය පීලීබදව ප්‍රදර්ශනය පහත සදහන් දීන වලදී මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයේ දී පෑවෑත් වේ !
ඈතුලූවීම නොමීලේ !

Tuesday, September 08, 2009