Thursday, August 20, 2009

කෑම්පස් වන්දනාවට සූදානම් වීමේ ගාථාව...

උදේ පාන්දරම E-mail , account එක open කරපූ ගමන් හම්බ උනේ මේක.
පූර්න අයීතීය www.blog.sudaraka.com ට හීමීවේ !

Monday, August 17, 2009

ෆේස් බූක් ... !




ප.ලී. මමත් පුලුවන්නම් එ වගේ සයීට් එකක් හදනවා , බෑරී හින්දා තමයී මේක ලිව්වේ !

Thursday, August 13, 2009

එනවා! එනවා! , නෑ නෑ ආවා LKWAP (LK3) ...



ක්ස්ටියගේ මොබයීල් එකට සින්දු බාන්න ඔනේ නම් , වෝල්පේපර්ස් ඔනේ නම් , ගේම්ස් ඔනේ නම් බය නෑතිව යන්න http://www.lkwap.com/ සයීට් එකට.

මේක අපේ SLIITඑකේ බෑචෙක් ගේ නිර්මානයක්. මොනවා හරී වෑරෑද්දක් හරී , තව ඈතුලත් වෙන්න දේවල් හරී තියවනවා නම් කියන්න.

Monday, August 10, 2009

උසස් පෙලට පෙර...

මේ දවස් වල Mid term exam එක තිබුන නිසා බ්ලොග් එක පෑත්තේ එන්න හම්බවුනේ නෑහෑ . කොහොම හරී mid එකත් ගොඩ දාගත්තා . දෑන් තමයී ටිකක් නිදහසක් ලෑබුනේ.

ඔය ජරමර අස්සේ තමයී මතක් වුනේ දෑන් A/L විභාගේ කට ලගටම ඈවිල්ලා නේද කියලා. මාත් එක්ක ඉගනගත්තු ගොඩක් දෙනෙක් මෙදාපාර ගන්නවා. ඉතින් උදේ පාන්දරම දන්න උන් හෑම දෙනෙක්ටම කෝල් කරලා, විභාගේ බොක්කේන්ම කරන්න කියලා සුබ පෑතුවා. නෑත්තම් මුන් සෙට් එක ආයේ කොහෙහරී හම්බ වුනොත් කියයී “උබට අපීව අමතක වෙලා” කියලා. කොකටත් හොදයීනේ මුන්ට නිකමෙට හරී කතාකරලා ශේප් එකේ තියාගන්න එක. කියන්න බෑහෑනේ මුන් සෙට් එක වෑරදීලා හරී දොස්තරලා වුනොත් බෙහෙත් ටිකක් හරී ගන්න බෑරියෑ !

ඔය අස්සේ තමයී මතක් උනේ මම A/L වලට කලීන් දවස් ටිකේ උන්න හෑටී , එ කියන්න අදට අවුරුද්දකට විතර කලීන් . එ දවස්වල හොදටම හීර වෙලයී හිටියේ , එ පෑත්තෙන් Bio පොත් කන්දයී, මේ පෑත්තෙන් Chemistry , Physics පොත් කන්දයී මේසේ උඩ පුරොලා .කොහෙන් පටන්ගන්නද කියලා හිතාගන්න බෑරීවයී උන්නේ. තිබුනු බය නිසා රෑට හරීයට නින්ද ගියෙත් නෑහෑ , රෑ 12.00 ට විතර නිදාගත්තම ඈහෑරුනේ උදේ 4.00 ට විතර . එතකොට නිකන් කරකවලා අතහෑරීයා වගේ. කොහොම හරී කරලා S 3 ක් දාගන්න එක තමයී එ කාලේ මගේ සීහිනය වෙලා තිබුනේ . නෑතිනම් විලී ලෑජ්ජාවනේ , ලයීට් කනුවක් හරී සෙට් උනොත් . ඉදලා ඉවරයී ! .

හෑබෑයී ගෙදරීන් නම් කිසීම බල කිරීමක් තිබුනේ නෑහෑ විභාගේ ගෑන , එ ගෑන හිතලා විභාගෙත් සෑහෑල්ලුවට හිතන්න තිබුනා . එත් බෑරීවෙලා A/L හරී ෆෙල් උනොත් ආයෙ පාරක් A/L කරන්න වෙන නිසා ටිකක් බර දාලා විභාගේ කලා. ආයේ පාරක් කරනවා කියන්න එකත් මහා එපා කරපු වෑඩක් නේ , Bio පොත් ටික දකිද්දී විහිලුවටත් ආයේ පාරක් විභාගේ ගන්න හිතෙන්නේ නෑහෑ, එ තරම් ම පොත් ගොඩක් තිබුනා පාඩම් කරන්න.

ඔය අස්සේ තදීන්ම හිතට වෑදුනේ ටියුශන් පන්තී ඉවර වුනූ දවස්වයී . ටියුශන් සර්ලා ටිකත් විභාගෙට පාඩම් කරන්න කියලා මාසෙකට විතර කලීන් පන්තී ඉවර කලා . ඔය අතරීන් බොක්කේන්ම කලේ Physics පන්තීය . එක ඉවර උන දවසේ මාව නිකන් කරකවලා අත ඈරීයා වගේ . මහා පාලුවක් වගේ දෙයක් දෑනුනා . පන්තිය ඉවර උනේ 12.00 ට උනත් අපේ කට්ටීය ගෙදර ගියේ 2.00 ට විතර එ තරන්ම්ම පංතීය දාලා යන්න දුක හිතුනා !
මේ ඉන්නේ අපේ කස්ටීය ....




ගොඩක්ම දුක හිතුනේ Chemistry Revision පංතිය ඉවර වුන දවසේ , මොකේ ඒ පංතිය කරපු මිස් නිර්මානිට මම ගොඩක් ආසයී ! මොකෝ මිස් හින්දා තමයී මම Chemistry ගොඩ දා ගත්තේ . ඉතින් පංතිය ඉවර උනාට වඩා මිස්ව දාලා යන්න ගොඩක් දුක හිතුනා. ඊට පස්සේ තමයී ඉස්කෝලේ ඉවර උනේ . එ දවස නම් ජීවිතේට අමතක වෙන්නේ නෑහෑ ! එ ගෑන වෙනම් බ්ලොග් එකක් ආයේ පාරක් ලියන්නම්!

ඉතින් කොහොම කොහොම හරී විභාගේ කලා , පාසුත් උනා ,දෑන් හොදීන් ඉන්නවා. මට මේ සටහන ලියන්න හිතුනේ මෙදාපාර කරන යාලුවො ගෑන මතක් උනාට පස්සේ . මම දන්න විදිහට මේක කියවන හෑම දෙනක්ටමත් මම මේ කිව්වා වගේ රසවත් කතාවක් තම තමනේ ජිවත වලත් ඈති ! , කාලය තමයී හෑම දෙයක්ම වෙනස් කරන්නේ , දෑන් මම කරලා අවුරුද්දක් උනා , මම එදා හිටපු තත්වෙයී දෑන් ඉන්න තත්වෙයී ගෑන හිතපුවම පුදුමත් හිතෙනවා . මම A/L කරන්න පටන් ගත්තේ දොස්තර කෙනෙක් වෙන්න , එත් දෑන් ! මම වෙනත් ක්ශේත්‍රයක. අනේ මන්දා , කොහොම උනත් මම එ ගෑන දුක් වෙන්නේ නම් නෑහෑ . මොකෝ හෑම දේම වෙන්නේ හොදටනේ !


ඉතින්, මේ 11 වෙනිදා පටන් ගන්න උසස් පෙල විභාගේ කරන මීගමුව මාරීස්ට් ස්ටෙල්ලා විදුහලේ මල්ලීලා හෑමොටමයී ! , මගේ පන්තියේ යාලුවෝ හෑමොටමයී , එ වගේම විශේශයෙන්ම රුමේශ්ටයී , සුදේශ්ටයී , නීල්ශාන්ටයී . එ වගේම SLIIT එකේ C13 A ලෑබ් එකේ කසුනී , පෑතුම් , රොඩ්ඩා , පාං බට්ටා සහා උපෙක්ෂා ටයී , මෙදා පාර විභාගේ කරන හෑමොටමයී...


හොදීන් විභාගයට මුහුන දීමට හෑකිවේවා යෑයී අපී සුබ පතමු !

ඔබ සෑමට ජය !