Monday, July 27, 2009

සීයලුම බ්ලොග් ලියන්නන් වෙත...

පලමු වසර මාගේ වියාපෘතිය ලෙස බ්ලොග් ලිවීම පිලීබදව වාර්තාවක් සකස් කිරීමට අදහස් කරමී...

එය සදහා පහත කරුනු ඈතුලත් කිරීමට අදහස් කරන අතර එවා පිලීබදව තොරතුරු ඈතොත් කරුනාකර , වෙබ් ලිපිනයන් ද සහිතව යොමුකරන්න...

ස්තූතීයී....


01. බ්ලොග් කරනයේ ඉතීහාසය....
History / Background to the topic selected

02. බ්ලොග් කරනය යනු කුමක්ද...?
What is blogging…?

03. බ්ලොග් කරනය වෑනී වෙනත් ක්ශේත්‍ර...
Similar technologies

04. සීන්හල බ්ලොග් සින්ඩීකේටරය වෑනී වෙනත් බ්ලොග් සින්ඩීකේටර්ස් ( ඉංග්‍රීසී / දමීල )

05. බ්ලොග් කරනයේ වාසී/ අවාසී...
Advantages and Disadvantages

06. බ්ලොග් කරනය දීයුනු කරන ලද්දේ...?
Developed By (Commercial / Open Source)


***

Wednesday, July 22, 2009

ටීකට් නෑතිව කොච්චීයේ යෑම !

කොහොමහරී ඊයේ අන්තිමට තිබුනු ST ලෑබ් එක ඉක්ක්මනටම ඉවරවුනා. ඉවර උනා නෙවෙයී , ලෑබ් එකේ හිටපු ලස්සන අක්කට කියලා කොහොම හරී 5.00 වෙද්දී ලෑබ් එකෙන් එලීයට පෑනගත්තා. නෑතිනම් ලෑබ් එක ඉවර වෙන්නේ 5.30 ට. ලෑබ් එකෙන් ඉක්මනටම ආවේ 5.30 කොටුවෙන් තියන කොච්චීය අල්ලගන්න. තාම එ කොච්චියට නමක් දාලා නෑහෑ. කෑමතිනම් නමක් යෝජනා කරන්න :-) .

කොහොම හරී මොරටුවේ බස් එකක නෑගලා , කොටුවෙන් බහිද්දී 4.20 විතර ඈති. ටිකට් ගන්නත් තියන නීසා දුවලා ගියා ස්ටේශන් එකට. මල කෙලීයයී , මෙන්න හෑතෑම්මක් විතර දීග පෝලීමක්. ගාලු පෑත්තට යන අයටයී , මීගමු පෑත්තට යන අයටයී , ටිකට් දෙන්නේ එකම කවුන්ටරෙන් . එ පොලීමේ හිටියනම් මට රෑ 7 ට විතර ටිකට් එක ගන්න තිබුනා. ලංකාවේ දුම් රීය සේවයේ හෑටිනේ !

මේ වගේ වෙලාවකදී බෙහෙතකට වගේ ගන්න කියලා අරන් තීයාගත්තු , දීනේ නෑතී පරන ටිකට් වගයක් මා ලග තිබුනා . හොද වෙලාවට මගේ යාලුවා ගාවත් තිබුනා එ වගේ අරන් තියාගත්තූ ටිකට් එකක්. ටිකට් එක අතට අරගන ටිකට් එක චෙක් කරන කෙනා ගාවින් , නොදන්න ගානට ගීයා ස්ටේශ්න් එක ඈතුලට , හොද වෙලාවට මිනිහා ටිකට් එක බෑලුවේ නෑහෑ , බලන්නේත් නෑහෑ , මොකො එ වෙලාවට සෙනග කට කපලා. කොඩොම හරී දුවලා ගිහිල්ලා 1 වන වේදීකාවේ නවත්තලා තිබුනු කොච්චීයට නෑග්ගා.

හොද වෙලාවට කටුනායකට එනකම්ම ටික්කෝ නෑග්ගේ නෑහෑ කොච්චීයට. කොහොමත් එ වෙලාවට ටික්කෝ එන්නෙත් නෑහෑනේ ! කොහොම හරී ආතල් එකේ ගෙදර එනකොට වෙලාව 7.00 යී . ලෑබ් ඉවර වෙනකම් හිටියනම් ගෙදර එනකොට වෙලාව 8.00 වත් වෙනවනේ !


ප. ලී . මේ වෑඩේ හරීම නරක වෑඩක් ! , එක නිසා අද මම සීසන් එකක් ගත්තා. එතකොට ඔනෑම වෙලාවක කරදරයක් නෑතිව කොච්චියට යන්න පුලුවන් !

Wednesday, July 01, 2009

බස් කෙලීය...

අදත් සුපුරුදු ලෙසටම 6.30 කොච්චීයට යන්න ඈහෑරෙනකොට 6.00 යී වෙලාව. මල මගුලයී , 6.30 අල්ලන්න විදිහක් නෑහෑ. එක වතුර කොප්පෙන් ෆුල් වොශ් එකක් දාලා හරී, යන්න බෑලුවා , වෑඩේ හරීයන්නේ නෑහෑ.
7.00 කොච්චීය අල්ලන්න බෑලුවා, එත් අද උදේ දේශනය කරන , මෑඩම්ගෙන් වෙලාවට ලෙක්චර් හෝල් එකේ හිටියේ නෑතිනම් බෑනුම් කෝටියක් විතර අහගන්න පුලුවන්. එක නිසා කොහොම හරී 8.25 වෙද්දී SLIIT එකේ ඉන්න බලාගෙන 6.45 වෙද්දී බස් එකේ යන්න හිතාගෙන ගියා කොලඹ - මීගමු පාරට.

මෙන්න එනවා 240 කොලබ බස් එකක්. ඉතින් දෙයීයනේ කියලා නෑග්ගා , හොද කොනක් අල්ලලා ඉදගත්තා. නොදකින් විතරක් මේ බස් කාරයා ගාටනවා. ඈවිදගෙන ගියානම් මීට වඩා ඉක්මනට යන්න තිබුනා. පොර වයසක බුවෙක් . ටිකක් රත් උනානම් පාගලා යයී !


කොහොම හරී කොලඹ බෝ ගහා ගාවින් බහීද්දී 8.40 යී. ඉතිම් මොන ලෙක්චර්ස්ද , මොරටුව බස් එකක නෑගලා කොල්ලුපිටියෙන් බහිද්දී 9.00 ට විතර ඈතී. 7.00 කොච්ච්යේ ආවනම් 8.30 වෙද්දී කොල්ලුපිටියට එන්න තිබුනා.


ආයෙනම් බස් වල එන්නේ නෑහෑ උදේට !


ප.ලී. අද උදේ ලෙක්චර්ස් වලට මෑඩම් ආවේ නෑහෑ, එක නිසා පාඩුවක් උනේ නෑහෑ !