Monday, June 29, 2009

Windows 7 සහා Fedora 11 ස්ථාපනය කලේමී !

මේ දවස්වල පට්ට කම්මෑලී , විභාගේ වෑඩ ඉවර උන නීසා මේ සතියෙම ගෙදරට වෙලා හිටියේ . කරන්න වෑඩකුත් නෑතී නිසා , හිතුනා Windows 7 දාලා බෑලුවොත් කොහොමද කියලා. Windows 7 මෙහෙයුම් පද්ධතිය Windows Vista වලට වඩා හොදයී , වේගවත් . Drives එහෙම auto ස්ථාපනය කරගන්නවා.


දෑන් Windows 7 එලටම වෑඩ , ඊලගට ස්ථාපනය කරන්න තියෙන්නේ Linux , හෑමදාමත් අපීත් එක්ක ඉන්න Fedora නගා තමයී එකට තෝරාගත්තේ. Fedora 11 සංස්කරනයේ Fedora 10 වලට සාපේක්ශව වෑඩී වෙනසක් දකින්න නම් නෑහෑ.

ඔන්න එකත් ඉවරයී. දෑන් ඉතින් මේවල ලෙඩ එහෙම තියනවාද කියලා බලලා , හම්බුනොත් කියන්නම්.

ස්තුතීය...
Windows 7 ගෙනත් දුන්නු අපේ රශීයට සහා
Fedora 11 එව්ව ඩනිශ්ක අයීයට හා Fedora 11 වල easy life ගෑන කිව්ව ශාකුන්තල අයීයට.

Tuesday, June 23, 2009

එක්සෑම් ඉවරායී !

දෑන් තමයී බ්ලොග් එක පෑත්තට එන්න පුලුවන් උනේ ! , කොහොම හරී ගිය ඉරිදා වෙද්දී 1st year , 1st semester exam එක ඉවරකරගත්තා. දෑන් ඉතින් 2nd semester එකට තමයී ගේම දෙන්න තියෙන්නේ. කොහොම හරී එක්සෑම් එක අවසන් වීමේ දුක/සතුට සමරන්න කස්ටිය එක්ක ගියා “ Future Minds 2009 “ බලන්න. යන්න කලීන් කීප දෙනෙක්ම කීව්වා බලන්න ඈතී තරම් දෙයක් එකේ නෑහෑ කියලා . මොනවා උනත් දෑන දෑනම ජොලියටත් එක්ක ගියා බලන්න.


කොහොම හරී BMICH එකට එනකොට වෙලාව 2.00 විතර ඈතී , බලන්න දෙයක් තිබුනේ නෑතී හින්දා , නිකං ජොලියට වගේ විස්තර පත්රීකා එකතුකරගත්තා ආයේ 2nd semester එකේ කටුවෑඩ වලට හරියන ප්රමානයට. එවත් එකතුකරගන අන්තීමට සෙට් උනේ SLIIT එකේ ප්රදර්ශන කුටියට. අපී නිකං දන්නේ නෑතී කට්ටීය වගේ ගිහිල්ලා විස්තර එහෙම අහගෙන , අන්තිමට කිව්වා අපී SLIIT එකේ කියලා. එතන හිටපු අක්කට තද උනාද දන්නේ නෑහෑ !.


අස්සේ ශ්රී ලංකා සිතියම විනාඩී 3 කින් හදලා නිමකිරිමේ තරගයකුත් තිබුනා. නව වාර්තාවක් ලෙස අපේ කංඩායම විනාඩී 2 තත්. 15 කින් ලංකාව හදලා අවසන් කලා. බලපුවම අපීත් ශ්රී ලංකාව හදන්න දායක වෙලා නේ !.


අන්තීමේදී ප්රදර්ශනය නරඹලා එද්දී සවස 5.00 විතර කිට්ටුවෙන්න ඈතී. කොලඹ කොටුවට ඈවිල්ලා 6.00 තියන මුතුකිරිල්ලී , සමාවෙන්න , "මුතුකුමාරී" කොච්චීය් ගෙදර ආවා ( කෝච්චී වලට ගෑහෑනු අයගේ නම් දාලා තියෙන්නේ ඈයී කියන එක අදටත් නොවිසුදුනු අභිරසක් ) . ඈවිල්ලා පන්දුවාර 20 / 20 ක්රීකට් තරගාවලීය බලන්න පටන්නගත්තා. අන්තීමට මුන් ටික එකත් කෙල කරගත්තනේ !


හරීයට එක්සෑම් එකේදී මම Nested for loops කෙල කරගත්තා වගේ ! ! !


Thursday, June 11, 2009

සිත් ගත් ගීතයක්....

මේ දවස් වල පලමු වාර අවසාන විභාගය තියන නිසා , වෑඩ කන ගාවටම පුරවලා. දෑන් තමයී ටිකක් නිදහසක් ලෑබුනේ, ඉතින් මට මේ ගිතය හම්බ වුනේ අහම්බෙන් , නමුත් අහපු පලමුවෙනී වතාවෙම මේ ගීතයට හිත ගීයා.
ඔයාලත් වෙලාවක් ඈත්නම් නීවිහෑනෙහිල්ලේ රසවිදලා ගුන දොස් කියන්න...

ඔබේ තුරුල මට

සුව යහනකී

සුව සීහිනයකී

නීම් නෑතී රෑයකී


ඔබේ ඈසුර මට

ගී මිණී සරකී

රස පබෑදුමකී

මද පවනකී


ඔබේ දෙනෙත මට

සුපීපී කුසුමකී

නීල් වීල් තලයකී

නීහඩ ඈරයූමකී


ඔබේ සෙවන මට

නෑවුම් දිවියකී

පෙරුම් පිරුමකී

සසර පෑතුමකී


ඔබේ දෙතොල මට

මදූ මී බිදකී

අම රස ගගූලකී

ආශා දෑහෑනකී


ඔබේ හමුව මට

අසීරී සිරියකී

සොදුරු උලෙළකී

මීහීරී හෑගුමකී


Lyrics : Chaminda Ratnesuriya.

Artists : Upali Rabukkanage / Nirosha Virajani.

Melody : Suresh Maliyadda.

video