අදත් අක්කා කෙනෙක් අහපී , කොහොමද Linux ඉන්ස්ටෝල් කරලා, g++ compiler එකත් ඉන්ස්ටොල් කරන්නේ කියලා.
කොහොමද වෙන විදිහට g++ install කරන්නේ කියලා දහ අතේ කල්පනා කර කර ඉන්නකොට තමයී ලාච්චුවක් අස්සේ තිබිලා Kubantu (8.04) හම්බ උනේ. Ubantu හෙව්වට හම්බ උනේ නෑහෑ. කොහෙ හරි අස්සක ඈති , ඉතින් දන්නවනේ මගේ කාමරේ හෑටී.
ඉතින් Kubantu Live CD එක දාලා පරීගනකය Live ස්ටාර්ට් කලා. Terminal එකේ g++ කියලා type කරලා enter කරපුවම කියපී “ command not found “කියලා.ඉතින් මලනේ , මොකටත් කියලා
sudo apt-get install g++
type කලා මෙන්න අහපී g++ ඉන්ස්ටෝල් කරන්නද කියලා. එත් කොහෙන්ද , මගේ පරිගනකය අන්තර්ජාලයට ස්ම්බන්ද කරලා නෑහෑනේ. මටත් පුදුමයී . Y press කලා g++ install උනා , g++ compilerඑක වෑඩ. Install උනේ Live CD එකෙන්. එ කියන්නේ Live CD එකේ g++ compiler එක තියනවා.
ඉතින් ආයේ පරිගනකය reboot කරලා , Wndows වලට ගියා , දෑම්මා Kubantu Live CDඑක , “ Install inside Windows “
sudo apt-get install g++
මොනවා. දෑන් කියපී Sever එක හොයාගන්න බෑහෑ කියලා. හරීනේ , මම අන්තර්ජාලයට සම්බන්ද වෙලා නෑහෑනේ. එතකොට අර Live CD එකේ තිබුනු g++ compiler එකට මොකද උනේ.?
ඉතින් අපී kubantu ට කියමු sever එකෙන් නෑතුව CD එකෙන් එයාගේ Packages තෝරගන්න කියලා.
02. software source වින්ඩෝවේ ටෑබ් kubantu software , tab එක යටතේ ඈතී downloadable form internet යන ව්ධානය යටතේ ඈතී check box ඔක්කොම un-check කරන්න.
03. තවද Third party software , tab යටතේ CD Rom යන check box එක පමනක් සක්‍රිය(check) කරන්න. CD Rom එක පෙන්නුවේ නෑතිනම් Add CD Rom, command භාවිත කරන්න.
වෑඩේ ගොඩ Terminalඑකට ගිහිල්ලා
sudo apt-get install g++
දෑන් වෑඩේ හරී install වෙනවා CD එකෙන් , තත්. 10 යන්නේ . මෙන්න g++ ....
දෑන් ඉතින් වරද්දගන්නේ නෑතුව ප්‍රොගෑමින් කරන්න, තියෙන්නේ.
එත් පොඩි අවුලකට තියෙන්නේ nested for loops තමයී .



