
කාලෙක ඉදන් මෙයා ගෑන ලියන්න හිතාගෙන හිටියට , අද තමයී වෙලාවක් ලෑබුනේ. ඉතින් මෙයත් මම වගේම එයාගේ 6 වෙනි උපන්දිනය සෑමරුවා ගිය මාසේ. ඉතින් මගේ HP Deskjet 3320 උන්නෑහේ මම ගත්තේ 2003 අවුරුද්දේ 03 වෙනි මාසේ. ඉතින් මෙයා මේ වෙනකොට පිටු 3000 කට ආසන්න ගන්නක් ප්‍රින්ට් කරලා ඈති. ඉස්කොලේ යනකාලේ පෑවරුම් , දෑන් නම් ලෙක්චස් , අපේ තාතගේ වෑඩ වගේ ගොඩක් වෑඩ කටයුතු මේ වෙනකොට මෙයා කරලා තියනවා. එත් බලන්නකෝ තාමත් හොදට වෑඩ. කොහොම උනත් ඉතින් මාස 6 කට සෑරයක් වත් මෙයාට අලුතින් තින්ත නම් අරන් දෙන්න ඔනි. නෑතිනම් ඉතින් ලෙඩ වෙනවා. ඉතින් අලුතින් තින්ත දාලා ගත්තම ආයෙත් කොල්ලා වගේ වෑඩ. හෑබෑයී දෑන්නම් ටිකක් ඈතුලත මලකඩ කාලා , පොඩි සද්ද බද්ද වගයකුත් එනවා. එත් තාම එල කිරි වගේ වෑඩ.
තව දෙයක්, මගේ යාලුවෝ ගොඩක් කියපු දෙයක් තමයී ප්‍රින්ටරයක් එච්චර කල් තියාගන්න බෑහෑ කියන එක. එ කියන්නේ අවුරුදු දෙක තුනක් යද්දි අක්‍රිය වෙනවා කියන එක, විශේශයෙන්ම Inkjet ප්‍රින්ටර. එත් හොද නඩත්තුවකුයී සෑලකිල්ලකුයී තිබුනොත් මම වගේම ඔයාලටත් ප්‍රින්ටරයක් සෑහෙන කාලයක් තියාගන්න පුලුවන් වේවි.එ වගේම මගේ HP Deskjet 3320 වින්ඩොස් නොවන මෙහෙයුම් පද්දති එක්කත් හොදට වෑඩ. ඩ්‍රයීවස් ඉන්ස්ටොල් කරන්න ඔනි නෑහෑ. Fedora , SUSE Linux, Ubantu ,Kubantu, Opensolars වහේ එවා එක්ක හොදට වෑඩ කරනවා.
ඉතින් තව සෑහෙන කාලයක් එයාගෙන් වෑඩගන්න හෑකිවෙව්වා කියලා ප්‍රර්ථනා කරමු !

