ටිකක් වේලාස්සනින්ම දේශන ඉවරවුනු නිසා , අපේ බ්ලොග් සාමාජික චරිත් එක්ක ගියා බම්බලපිටිය පෑත්තේ පොඩි රවුමක් ගහන්න. මම නම් එච්චර කොළඹ පරිසරය නොදන්න නිසා , එ ගෑනත් පොඩ්ඩක් බලාකියාගන්න තමයී රවුමක් ගහන්න හිතුනේ. චරිත් මේ දවස්වල ඩයලොග් සමාගමේ තාවකාලිකව වෑඩකරන නිසා මිනිහව අල්ලගන්නත් හරිම අමාරුයී. කොහොම හරි කෙලින්ම ගියේ බම්බලපිටියේ එක්තරා සාප්පු සංකිරණයකට, නමින් ඉංග්‍රිසි අකුරු 2 යී : D . ගමනේ අරමුන උනේ රෑහෑන් රහිත මොඩම් එක්කක් හොයාගන්න එක, නමුත් එක හොයාගන්නත් බෑරි වුනා...
හරි , කතාව මේකයී , අපි මොනවාහරි ආමාශගත කරගන්න කියලා , ගියා ආපන ශාලාතියන පෑත්තේ , බලන්න එපායෑ තියෙන කෑම ජාති , ඔක්කොම ශ්‍රි ලාංකිය විදිහට සකස්කරලා , මෑට් වලංවල දාලා , නෙලුම් කොලේ බෙදලා තමයී පාරිභෝගිකයන්ට පිලිගන්වන්නේ. අවුල තමයී මේ කෑම එක ගන්න එකා කන්නේ හෑදි ගෑරුප්පුවලින් , බොන්නේ මොනවහරි කෘතිම පානයක් , එමදිවට කෑම උයන්නේ ඈලුමිනියම් භාජනවල , එත් බෙදලා තියෙන්නේ හෑලි වලංවල. අඩුවකට තිබුනේ ගිනි ඈවිලෙන දර ලිපක් නොතිබුනු එක. මුං එකකුත් හදයී smoke detectors නොතිබුනානම්. මුරුංගා වගේ කෑම ජාති එහෙම ජිවිතේට හදන්නේ නෑතිව ඈති, නෑත්තම් ඉතින් ගෑරුප්පුවෙන් කන්න කියලෑ ! . ඉතින් මේ කට්ටිය වායුසමනය කල පරිසරයක් ඉදන් උනු උනුවේම ශ්‍රි ලංකාවේ සංස්කෘතිය විකුනනවා ඉතා ඉහල මිලගනන් වලට ,
ඉතින් මේ වෙලදාමට ශ්‍රි ලාංකියත්වය තුරුම්පුවක් වෙන්න ඔනේ නෑහෑනේ , තමුන් වෙලදාමක් කරනවනවනම් එක හරියට කරන්න ඔනි රටක් විකුනගෙන කන්නේ නෑතිව. තව දෙයක් එ පෑත්තේ ටිකක් ඈවිදලා ආවොතින් ඔයාලටම දෑනේවි ශ්‍රිලංකාව කොච්චර සමුර්දිමත් රටක්ද කියලා. යාන වාහන , මිල මුදල් හිමි ධනවත් සමාජයකට හිමි , ශ්‍රි ලංකාවත් යුරොපය යෑයී සලකන අමුතුම ලොකයක්, ඉතින් මේ මිනිස්සු උන්ට ශ්‍රි ලාංකියත්වය ව්කුන ගෙන තමුන්ගේ බඩවියත් රෑකගන්නවා. ඉතින් මේ ගෑන කතාකරන්න ගොඩක් දේවල් තියනවා , මේ එක පෑත්තක් විතරයී , තවත් ගොඩක් ආකාර වලින් මේ ලංකාවේ සංස්කෘතිය විනාශ වෙනවා . අපි එ ගෑන පස්සේ කතාකරමු.
Friday, March 20, 2009
Saturday, March 14, 2009
හෙට දවස . . .

මට මේ සටහන ලියන්න හිතුනේ අපේ බ්ලොග් සාමාජිකයෙකුගේ සටහනක් දෑකලා ආපු සිතුවිල්ලක් විදිහට, මට එ සටහනට උත්තරයක් විදිහට දාන්න හිතුනු අදහස තමයී
" කටු පොකුරු සිප ගන්න හෙට මලක් වනු පිනිස . . . ! "
කියලා, එත් පොඩි ගෑටලුවක් තියනවා නේද එ ප්‍රකාශනයේ , මම ඈහෑව්වොත් ඔය " හෙට " කියන දවස කවදද කියලා , ඔයගොල්ලෝ දෙන උත්තරය මොකක්ද එකට ? , මම උසස් පෙලට පාඩම් කරන කාලේ මට එපා වෙලා තිබුනේ පාඩම් කිරිල්ල , උදේට නෑගිටිනවා දවසම පාඩම් කරනවා , ආයේ නිදා ගන්නවා. ඉතින් ඔය ගෑන සාකච්චා කරන හෑම වතාවලම හෑමෝම කිව්වේ " මේ මාස දෙක තුන විතරයීනේ බං මේ කට්ට කන්න තියෙන්නේ ඉට පස්සේ ඔක්කොම ඉවරයීනේ " කියලා.
දෑන් අපි කාරනේට බහිමු, බෑරිවෙලාවත් රස්සාවක් කරන කෙනෙක් කිව්වොත් මට මේ රස්සාව කරලා එපා වෙලා කියලා , එකට දෙන්න තියන උත්තරය මොකක්ද? " තව අවුරුදු 10 යී නේ මචං ඉට පස්සේ උඹ විශ්‍රාම යනවනේ , ඉතින් එ ටික කාලේ ඉවසගෙන ඉන්න " කියලද ? නෑතිනම් වෙන රස්සාවක් හොයාගන්න කියලද , නෑතිනම් රස්සාවෙන් අස්වෙන්න කියලද ? , මේ විදිහට ඈල්මෑරුණු සිතුවිල්ලක් සහිතව කෙනෙක් ත්මන්ගේ රාජකාරි කටයුතු කලොත් එ රාජකාරිය 100% ඉටු කරන්න ඔහු හෝ ඈය අපොහොසත් වේවි නේද ? .
මේ විදිහට බෑලුවොතින් රස්සාවක් කරන පුද්ගලයෙකුට ප්‍රධාන පරමාර්තය මොකක්ද ? , පාසල් සිසුවෙකුගෙන් ඈහෑව්වොත් කියයී විභාග කටයුතු හොදින් කරගන්න එක තමයී මගේ ප්‍රදාන අරමුන කියලා.
මම අහන්නේ පාසල් සිසුවෙකු තම අධයාපන කටයුතු වලින් පසු ලබන ජයග්‍රාහනය තමයී විභාගයකින් සමත් විම කියලා කිව්වොතින් , රස්සාවක් කරන කෙනෙක් තම රක්ශාවෙන් පසු ලබන ජයග්‍රහනය මොකක්ද ? , මම මේ රටට සේවයක් කලා කියන එකද ? ,මම ඈති තරම් මුදල් හම්බ කලා කියන එකද , නෑතිනම් ජිවත් වෙන්න ඔන කමට නොකර බෑරි නිසා මේ රස්සාව කලා කියන එකද ?
මම දෑනට රස්සාවක් නොකලට , අනාගතයේදි මේ වගේ ගෑටලුවක් ඈති වුනොතින් කියලා හිතුනු නිසා තමයී මේ සටහන ලියන්න හිතුනේ. මගේ අදහස් වෑරදිනම් කරුනාකර නිවෑරදි කරන්න.
Monday, March 02, 2009
හෑමදාම නුබ මගේ වන්න...

හෑකිනම් නුබට
මගේම වන්නට
දෑනේව් නුබට
එහි ඈති අරුමය
හඩනවානම් නුබ
හඩමු අපි එකට
හිනෑහේනම් නුබ
හිනෑහෙමු අපි එකට
ඔබේ දෑස සිප ගන්න
ඔබේ දෑතේ පෑටලෙන්න
ඔබේ ළමෑදේ උනුසුමද
විද ගන්න මට දෙන්න
ජිවිත්ය සුන්දරයී
එහි රහස නුබ තමයී
විදගන්න ජිවිතය
හෑමදාම නුබ මගේ වන්න...
මගේම වන්නට
දෑනේව් නුබට
එහි ඈති අරුමය
හඩනවානම් නුබ
හඩමු අපි එකට
හිනෑහේනම් නුබ
හිනෑහෙමු අපි එකට
ඔබේ දෑස සිප ගන්න
ඔබේ දෑතේ පෑටලෙන්න
ඔබේ ළමෑදේ උනුසුමද
විද ගන්න මට දෙන්න
ජිවිත්ය සුන්දරයී
එහි රහස නුබ තමයී
විදගන්න ජිවිතය
හෑමදාම නුබ මගේ වන්න...
Subscribe to:
Posts (Atom)