මේ දවස් වල නිවාඩු නිසා , එච්චර වෑඩ රාජකාරී නෑහෑ ! . එක නිසා හිතුනා Far Cry 1 සෙල්ලම් කරන්න. අපිට ඉතින් එච්චර හොද VGA Card එකක් නෑති නිසා කොහොම හරී වෑඩ කරන තත්වයෙන් හම්බ උන හොද ගේම් එකක් මේක. Graphics නම් නියමයී . ගොඩින් බේරගෙන ඉක්මනින්ම ඉවර කරන්න ඔනේ නිසා සෙල්ලම් කලේ Easy Mode එකෙන්. කොහොම කොහොම හරි දවස් 10 ක් විතර දතකාලා ඉවරකරගත්තා. හෑබෑයී කිසිම හොරයක් බොරුවක් ( Cheats ) කලේ නෑහෑ. අපී ඉතින් අවංක මනුස්සයොනේ. කාට හරී Save Games ටික ඔනේ නම් කියන්න.







12 comments:
me tiyenne grapix niyemata,mama me tike datha kala COD6 iwara kara,ilnagta max payne 3 wath gahanna baluwe,mekat naraka ne wage,moka unat mata FC2 namm alluwema ne :/
මටනම් මේ 3D ගේම් අල්ලන්නේ නැහැ ටිකක් වෙලා ගැහුවම කැරකිල්ල හැදිලා වමනේ යන්න එන්නවා
එල එල මම ඕක ගැහුවෙ 2005දී..... A/L විභාගෙ ඉව‍්රඋන දවසෙ මුලු ගේමම ගහල ඉව‍්ර කලා.... මතක්වෙනකොට ආපහු වතාවක් දාන්න හිතෙනවා. මම මෙතෙක් ගහපු ගේම් වලින් හිතට අල්ලපු දෙවනි එක තමා ෆාක‍්රයි. අනික IGI 2.
@ ම
දෙකක් දාගෙන ගන්ට, ඕක ඇරිලායයි. :)
මටනම් ඉවර කරගන්න බැරි වුනා. නියම Story එකක් මේකේ තියෙන්නේ. පස්සෙ කාලෙක ෆිල්ම් එකකුත් හැදුවා මට මතක විදියට Farcry කියලම
@ බුද්ධික
Graphics මරුවට තිබුනට මගේ තියෙන්නේ Onbord VGA එකක් , එකේ VGA Chipset එක GeForce 7050 . මම දන්න විදිහට නම් තාම MaxPayne 3 ඈවිල්ලා නෑහෑ නේද ? ඈවිල්ලා නම් Download කරන්න ලින්ක් එකක් දාන්න.MaxPayne ෆට්ට ගේම් එක.
@ ම
හෆ්ෆට සිරී ! මොකෝ ඒ ?
@ සහන්
විභාගේ කරපු දුක යන්නත් එක්ක වෙන්න ඈති,එක දවසින් ම ඉවර කලේ :D.මමත් IGI 1 සහ IGI 2 දෙකම ඉවර කලා ( ඒ කාලේ ඕවා ඉවර කලේ ATI Raden 32 MB VGA කාඩ්
එකකින් ) දෑනට නම් IGI 3 ඈවිල්ලා නෑහෑ නේද ?
@ ගයාන්
අන්න එකවත් කරලා බලන්න කියන්න. සමහර විට හරියන්න පුලුවන් :D
@ ප්‍රභාත්
ෆිල්ම් එකක් තියනවා. වෙලාවක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඔනේ !
ෆාර් ක්‍රයි මම ගහන්න පටන් ගත්තා ව්තරයි.
මම ගහන්නෙ නොර්මල් මොඩ් එකෙ. ෆාර් ක්‍රයි ඔන් බොඩ් VGA සප්පොට් කලාට අලුත් VGA සපොට් කරන්න නම් Patch එකක් ඔනී.
නියමයි
@ දරා .
මට එහෙම සීන් එකක් සෙට් උනේ නෑහෑ ! , එනිවේ අපී බලමුකෝ ඉස්සරහට එහෙම වෙයීද කිය්ලා.
@ නිසංසල/ලා...
ආයෙත් අහලා
255.255.255.255...
කාටවත් Save games ඔනේ නෑද්දෝ...
මට ඔන මෙන්න ඉ මෙිල් isurubmv@gmail.com
මචං මටත් එවපන්කො මෙන්න මගේ මේල් එක wmmadusara@gmail.com
Post a Comment