මුලින්ම සෙට් උනේ 3M එකේ බුවෙක්. පොර සෑහෑන්න මහන්සී වෙලා Optical Fiber , Cat 5e/6 ගෑන ගොඩක් විතර කියලා දුන්නා.
ඔය අතරේ ටෙක් කතා කරන කට්ටීයවත් හම්බ වෙලා දෑන හෑදිනගත්තා . හොද වෙලාවට pen එක ගෙනිච්චේ එකට ටෙක් කතා episodes 12 ක් විතර copy කරගත්තා.
මෙන්න LED TV ( light emitting diode TV ) , නිකමට වගේ ගාන ඈහෑව්වා. ඒ ගෑන කතා නොකර ඉමු !
එල කිරි එකෙනුත් කිරි විදුරුවක් ගෑහෑව්වා !
මෙන්න මෑක් ..
ඔහොම රවුමක් ගහලා , ගියා BMICH එකේ Canteen එකට . කාලා බිලා එහෙම්මම ගෙදරත් ආවා 4.30 වෙනකොට.
ප.ලී. හෑබෑයී මුලු ප්රCදර්ශනයම පාලුවට ගිහින් තිබුනේ , එච්චර සෙනගක් හිටියේ නෑහෑ !










6 comments:
LED TV කිවුව නිසා පොඩක් ඒක නිවැරදි කරන්න සිතුනා, LED TV යන්නේ අදහස TV එකේ තිරය LED කියන එක නොවෙයි, මොක්ද තිරය LCD ම තමයි, නමුත් වෙනස back light එක පැරනි fluorescent වෙනුවට LED යොදායෙන තිරය පිටුපස ආලෝකමත් කිරීම.
අලුත් Laptop වල දැන් ඔකොම LED back light තමයි.
ගෙදර නිකං ඉන්න එකේ බ්ලොග් එක ටිකක් වැඩිය ලිව්වම හෙණගහනවාද?
හැබෑට අර ටීවී එක කීයද?
e-ASIA is a political show of Rajapaksa, ICTA must reveal how many foriegn participants came? Income made and expence? One thing for sure Instead of "Mathata thitha" they gave Wiski
අප්පට උඩු! කොහෙද මචෝ විස්කි තිබුනේ. මම දැක්කේ නෑනෙ. 8,000.00 ක් ගෙවල ගියේ.
බලන්න බැරි වුනු අපිට මෙහෙම වත් බලන්න මේක දාපු එක හොඳයි
Post a Comment