Tuesday, December 22, 2009

බ්ලොග් ලියන්නන් සමග ගෙවුනු දවසක්...




කස්ටියව හම්බවෙන්න මමත් සෑහෙන්න ආසාවෙන් හිටියේ. ඉතින් උදේ පාන්දරම නෑගිටලා කොලඹ එන්න උනා . කොලඹ කිව්වට කොලඹටම නෙවේයී . මම කෙලින්ම ආවේ කොල්ලුපීටියට ! . මොකෝ අපේ බ්ලොග් ලියන චරීයා එක්ක සෙට් වෙන්න. මිනිහා 9.30 වෙද්දී එනවා කිව්වට ආවේ 10 ත් පහුවෙලා. එතකන් Facebook පෑත්තේ රවුමක් දාද්දී මලීයා කිව්වා එයාට එන්න විදිහක් නෑහෑ කියලා. කොහොම හරී එක්සෙල් ලෝකය ලගටම ආවයී කියමුකො !

එත් පාර හොයාගන්න විදිහක් තිබුනේ නෑහෑ. හොද වෙලාවට අක්කන්ඩී ව දෑක්කේ . හිමිට එයාගේ පස්සෙන් ගිහිල්ලා ත්මයී Excel World එක හොයාගත්තේ.


SBU හමුවේදී සිදු වුනු දේවල් ආයේ අමුතුවෙන් කියන්න ඔනේ නෑහෑ නේ ! . ශාකුන්තල අයීයවත් හම්බවුනා. තව පහන්ව , එතකොට කතන්දරකාරයාව . ඈයී ටෙක් කතා කරන කස්ටිය වගේ ආපු සියලු දෙනාවම හම්බවුනා.


කාලා බීලා ඉවරවෙලා . පෑයක් පරක්කු කොච්චියේ නෑගලා ගෙදර එද්දී හවස 6.00 ට විතර ඈතී !


අපී ලබන වසරේදීත් නෑවත හමුවෙමු !


ඔබ සෑමට ජය !
 

3 comments:

said...

ඈ උඹත් ආවද කෝ උඹව කවුරුත් ටැග් කරලා තියෙනවා මන් දැක්කේ නැහැනේ

දුකා said...

elaga paara wath hambu emu . . . me paara ekata enna bari una ne machan . ..

malee_msg said...

ඊලග වතාවේ ඔයාට මගේ නියෝජිතයා වෙන්න මම ඉඩ තියන්නේ නැහැ..මොකද මම ම එනවා මාව නියෝජනය කරන්න.. ඒක හොදයි නේ..