කොහොම හරී අවුරුද්දකුත් ඉවරවෙන්න ලගයී. දන්නෙම නෑතිව තවත් අවුරුද්දක් ගතවුනා. හ්ම්.. මේ දවස් වල නිවාඩු හින්දා එච්චර වෑඩ රාජකාරියක් නෑහෑ. ඉතින් දවසම ඉන්නේ ජංජාලේ ඈතුලේ . වෑඩිපුරම මුහුණු පොතේ. මේ දවස් වල පරිසරය ටිකක් වෙනස් වෙලා. එ කියන්නේ උදේට එහෙම හරිම සීතල ගතියක් තියනවා. එ කිව්වේ නතතල් සීතල. දෑන් ඉතින් නත්තල ලග ලගම නේ. එක නිසා මම බ්ලොග් එකට පොඩි වෙනස්කම් කිපයක් එකතු කලා. ඩිසයින් එක චාටර් ද මන්දා.
නිකමට වගේ බෑලුවා නත්තලට කලින් කරන්න ඔනේ දේවල් ලිස්ට් එක.
1. කාමරේ අස් කරන්න ඔනේ.
2. මකුනු දෑල් වගයකුත් තියනවා අස් කරන්න.
3. ගවලෙන සෑදීම. ( දෑන් ඉතින් ලී හොයපන් කෝ ) දෑන්මම පිදුරු ටිකකුත් හොයලා තියාගන්න ඕනේ. නෑතිනම් එකත් සල්ලීවලට තමයී.
4. නත්තල් ගහත් හදන්න ඔනේ. ( අමුතුවෙන් ඈති දෙයක් නෑහෑ, ප්ලාස්ටි නේ )
5. ඉස්සර නම් ගවලෙන වටේට තියන්න , වී පෑලත් හිටෙව්වා. වෙලාවක් තිබුනොත් එකත් කරලා බලන්න ඔනේ.
6. නෑදෑ කස්ටියට නත්තල් කාඩ් ලියන්නත් ඔනේ. නෑතිනම් එ ගොල්ලත් එක්ක ටච් එකේ හිටියේ නෑහෑ කියලා කියයී. නත්තල් කාඩ් කියද්දී මතක් උනේ , පොඩි කාලේ නම් German වල හිටපු නත්තල් සීයා කෙනෙක්ටත් ලියුම් ලිව්වා. හෑම එකකටම රිප්ලයී එකකුත් ආවා. දෑන්නම් ඉතින් ඕවට ආසාවකුත් නෑහෑ.
7. අහස් කූරු ටිකකුත් ගන්න ඔනේ. අහස් කූරු උනාට එවා යවන්නේ නම් කානු දිගේ.
ඔන්න ඔය ටික තමයී දෑනට ඉවර කරගන්න තියෙන්නේ. වෙලාවක් තිබුනොත් තව ටිකක් දේවල් ලියන්නම්.



7 comments:
නත්තල් සීයගෙ ලිපිනය දාපන්කො.
Weihnachtsmann
Weihnachtspostfiliale
16798 Himmelpfort
Germany
http://www.thelocal.de/society/20091110-23153.html
ඒල ඒල අපිටත් නත්තල් වගෙ තමයි දන්
kaamree ganna berida gawalenata
ෂා... හරි ශෝක්.. ඇයි තෑගි බෝග ගන්නේ නැද්ද??? සුභ නත්තලක් හොදේ...
සුභ නත්තලක් ඔබට තිම් එක හොදයි.
වෑප්...
එල එල , නත්තල් සරු පාටයී !
Anonymous...
එක තමයී මාත් බෑලුවේ :D
මලී...
ඔයාටත් සුබ නත්තලක් අක්කේ !
නුවන්...
සුබ නත්තලක් ! ,තිම් එක අවුලක් නෑහෑනේ!
Post a Comment