ලියනවා කියලා හිතාගෙන හිටියට හෑමදාම මොනවහරි මගුලක් නිසා ලියන්න බෑරිවෙනවා. මේ දවස් ටිකේම ගමන් බිමන් ටිකක් වෑඩියෙන් තිබුන නිසා ටිකක් කාර්යබහුල තත්වයක් ඈතිවෙලා තිබුනේ . හරී එ කතාව පෑත්තකින් තියමුකෝ , හරියටම තව දවසයී පෑය කිහිපයකින් 2010 වසරත් උදාවෙනවා. එ කියන්නේ මේක තමයී 2009 වසරේ මම ලියන අන්තිම බ්ලොග් සටහන.
කොහොම හරී 2009 අවුරුද්දත් ඉක්මනටම ගෙවිලා ගියා. ඈගට දෑනුනෙවත් නෑහෑ. ගොඩක් දේවල් ඉක්මනටම වෙනස් වුනා. බොහෝ දුරට නෙමේ 100% ක්ම සාර්ථක වුනු අවුරුද්දක් කියලා කියන්නත් පුලුවන්. කොහොම උනත් හෑම දේම වෙන්නේ හොදටනේ !
වෑඩිය දිගට නෑතිව කිව්වොතින්. 2009 අවුරුද්ද පටන්ගන්න කලින් ඉදන්ම තමයී මම කොළඹ ගාටන්න පටන්ගත්තේ. කොලඹ කිව්වට හුවයී පිමී දෙකයී දුරින් ඈති කොල්ලුපිටියට. එතනින් තමයී 2009 අවුරුද්ද පටන්ගත්තේ. 2008 A/L කරලා ප්‍රතිපල එන්නත් කලින් තමයී මම ශ්‍රී ලංකා තොරතුරු තාක්ශණ ආයතනයට ගාටන්න පටන් ගත්තේ , එතන ඉදන් තමයී මම කොලඹ ජිවිතයට හුරු උනේ. අසාමාන්‍ය නොවුනත් ඉගනගන්න බොහෝදේවල් තිබුනා. ටිකක් හිතලා මතලා වෑඩ කලෝතින් ඕනම තෑනක් එකයී. අලුතින් යාලුවේ කට්ටියක් හම්බ වුනා. කණ්ඩායම් වෑඩ ගොඩක් සෙට් උනා . එහෙමෙහේ රවුම් ගෑහෑව්වා. එක්සෑම් අත ලග තියාගෙන පිස්සු නෑටුවා. අන්තිම මොහොතේ පාඩම් කලා. කොහොම හරී අවුලක් නෑතිව එක්සෑමුත් ගොඩ දාගත්තා. දෑන් ඉතින් දෙවෙනී අවුරුද්දේ වෑඩ ටික පටන් ගන්න තමයී තියෙන්නේ. මගේ අදහසට අනුව අපේ කස්ටිය තමයී නියමම සෙට් එක. අන්තිමට සිංහල බ්ලොග් ලියන කස්ටියත් දෑක බලාගෙනම තමයී අවුරුද්දේ අවසානයට ආවේ.
කොහොම උනත් 2010 අවුරුද්දේත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෑඩ ලිස්ට් එකක්ම තියනවා. කොහොම හරී එ ටිකත් හෙමිහිට කරගන්න ඕනේ. එ පිලිබදව ඉදීරී බ්ලොග් සටහන් වලින් බලාපොරොත්තුවන්න පුලුවන් :D .
ඉතින් මේක කියවන අයට හදවතින්ම සුබ පතනවා ලබන්නා වු නව වසර සියලු පෑතුම් ඉටුවන සාර්ථක වසරක් බවට පත්වේවා කියලා ! , වෑඩ අස්සේ කස්ටියට නත්තල් කතාකරන්නත් බෑරී වුනානේ ! ,
" ලෑබුවා වු නත්තල සහ ලබන්න්නා වු නව වසර ඔබ සෑමට සෞභාගයමත් වේවා ! "
එහෙනම් , තව අවුරුද්දකින් හමුවෙමු !

5 comments:
ඔයාටත් සුබ අළුත් අවුරුද්දක් !!!
සිංහල බ්ලොග් ලියන අයගෙ පාටියෙදි උඹවයි චරිත්වයි හැබැහින් දැකල කතා බහ කරන්න හම්බවුණු එක ගැන බොහෝම සතුටුයි....
Feliz Navidad!
එසේම වේවා!!!!
චුට්ටක් විතර පරක්කු උනාට සොරි.. සුභ අළුත් අවුරුද්දක් වේවා මල්ලියේ...!!
එහෙනම් කස්ටීයටම සුබ අලුත් අවුරුද්දක් !
Post a Comment