ඉතින් ඔහොම ගීහිල්ලා කෙලින්ම මගේ හීත නතර උනේ Dialog එක ගාව. ඉතින් නීකමට වගේ ගිහිල්ලා ඈහෑව්වා Brodband Packages වල මිල ගනන් එහෙම කොහොමද කීයලා. හප්පා ඔක්කොම ගිනි ගනන් නේ . මම මුලින්ම හිතුවේ Student Package එකෙන් ෂේප් වෙන්න . මුන් කීයාපී එකට FUP කියලා මොකක්ද සීන් එකක් තියනවා කියලා. ඉතින් 5GB වලීන් පස්සේ හාල් ගරන්නද!!!. මම කෙලින්ම කිව්වා මට ඒ පෑකේජ් එක නම් එපා කියලා. අනේ මන්දා මුන්ට තේරන්නේ නෑති හෑටී. Uni. Student කෙනෙකුට 5GB , කියන්නේ හරීයට කෑලණී ගගට Disprin පෙත්තක් දෑම්මා වගේ වෑඩක් කීයලා. අනීක Signal (HSPDA) එහෙම කචල් උනොත් චාටර් නේ . ඉතින් කොකටත් මුන් මොඩම් එක විතරක් (Huwaei E1550) 5990 කට දෙන්නම් කියලා කිවා. එ එක්කම් Prepaid Data පෑකෙජ් එකයී , SIM එකයී නොමිලේම දෙනවයී කියලත් කියාපී.

නිකන් දෙනවනම් දෙමල පත්තරෙත් ගන්න හින්දා මම SIM එකත් ඉල්ලුවා. එ අස්සේ කීයාපී ගාන නම් 5990 එහා සතයත් වත් අඩූ කරන්නේ නෑහෑ කීයලා. ඉතින් මමත් නීකමට කිව්වා මගේ නෑන්දගේ පූතා ඉන්නේ Dialog Head office එකේ කීයලා. එයාට කිව්වනම් මට 10% Discount එකකුත් ගන්න තිබුනයී කියලා ( අපේ නෑන්දා මේ බව දන්නවනම් මම ඉදලා ඉවරයී ) . එතකොට කීයාපී , සර් අපීට නම් එහෙම කරන්න බෑහෑ, එත් සර්ට හින්දා 4% Discount එකක් දෙන්නම් කීයලා. එ වෑඩෙත් නරකම නෑහෑ නේ ! ( හෑබෑයී බොරු කියන එක නම් මහා නරක වෑඩක් ).
ඉතින් ඔන්න ඔහොම තමයී මම Dialog Modem එක + Prepaid Connection එක ගත්තේ. වෑඩේට 5750 කුඩු උනා. තව දෙයක් ,ඈස්වහක් කටවහක් නෑහෑ , එතන හීටපු අක්කා නම් හරීම සීදේවී පාටයී , ඔක්කොම Documents ටික Fill කලේත් එයාමයී. මම කලේ අත්සන් කරන එක වීතරයී , එ අතින් SLT ට වඩා Dialog ගොඩක් ඉදීරියෙන් .එයාගෙන් Connection එක අරගන Signal නෑති උනත් මොකො !.
ගෙදර එන ගමන් ලගපාත Communication එකකට ගොඩ වෑදීලා 100 ක රී ලොඩ් එකකුත් දාගත්තා , බලනකොට Dialog එකත් රූ 50 ක, රී ලොඩ් එකකුත් දීලා. හෑබෑයී රූ 50 ට පෑය 2 යී. Speed එක නම් උපරීමයී. 2.5 Mb/s Speed එකක් ඉතා පහසුවෙන් ලබාගන්න පූලුවන්. එක දෑක්කම මාව නීකන් කරකවලා අත හෑඊයා වගේ . 100 Mb වීනාඩී 7 කීන් වීතර ගන්න පුලුවනී. ඒ වෙලාවේ ඉදන් I Love Dialog ! .

Torrent software එකත් එලටම වෑඩ . හෑමොම Dialog එකට බෑන්නට මම හිතන වීදීහට Dialog අවුලක් නෑහෑ. ඔයාලා මොකෝ කියන්නේ. ?
7 comments:
මමත් ඩයලොග් පාවිච්චි කරපු මුල් දවසේ ඔහොමතමා කිව්වේ. සමහර වෙලාව 50 ක් දාලා පැය 2 ට 1.50 GB+ බාලා තියෙනවා. ඒත් සමහර වෙලාවට අන්තිම චාටර්. පැය 2 ට 700MB වත් බාගන්න බෑ.
මම නම් ඉතින් airtel තමා speed එකනම් අවුලක් නෑ ඒත් rapidshare එහෙම බාන්න බෑ.mediafire තමා ඒත් අවුලක් නෑ....torrent නම් බාන්නේ නැ ඔක්කොම film බාන්නේ mediafire වලින් තමා .......
ඔය dilog එකේ කොච්චර data free දෙනවද?
කාලිංග අයියත් කිවුවා slt ADSL හොදයි කියලා මමත් ගන්න හිටියේ කියන තරම් හොද නැද්ද බන්......
මාත් ඕක මුලිනම පාවිච්චි කරපු දවසේ හිතුවා එල කියලා,ඒත් හෙන පාඩුයි නේ,අමට නම් ඒ නිසා ADSL තමා එලම,හැමවෙලේම 58kBps නේ :) Unlimited :)෴
අනේ මට නම් ඔය අන්ඩර දෙමළ තේරෙන්නේ නෑ අනේ.. ඩයලොග් සිම් එක තියෙන්නේ ෆෝන් එකේ කථා කරන්න විතරයි. නෙට් නම් ඉතිං ටෙලිකොම් තමා.
ආ මලී අක්කේ,කාලෙකට පස්සේ දැක්කේ :)
Thilina…
Speed එක නම් අවුලක් නෑහෑ , හෑබෑයී web surf කරන්න නම් මේ වෑඩේ හරි යන්නේ නෑහෑ , රූ 50 දාලා පෑ 2 ට web surfing පාඩුයී , ඔන්න Download කරන්න නම් මරු ! , එත මොනවා කියලා Download කරන්නද ?
මේක Unlock කරන්න බෑරිද මචං ?
රන්දීර...
Data නම් Unlimited , පෑ 2 ට බාන්න පුලුවන් තරමක් බෑවෑකී. ඔයා මොන airtel package එකද 600 ද unlimited ද?
SLT 512 උනත් මසුරං , මොකො උන් විතරයී හෑම user කෙනෙකුටම Dynamic IP එකක් දෙන්නේ , Dialog උන්ට Dialoag NAT Server එකේ IP address එකම තමයී ... එකයී torrent කචල්
බුද්ධික,
ඔව් බන් Speed එක Drop උනොත් නම් ෆට්ටම චාටර් , web surf කරනවනම් තවත් චාටර් , හොදටොම පාඩුයී.
මලී...
හරී මම ඔයාට මෙහෙම කියන්නම් කෝ... අපී හිතමු ඔයා එලකිරි එකෙන් සින්දුවක් බානවා (Downloading ) කියලා , ටෙලිකොම් වලින් බාන්න ඔයාට සාමානයයෙන් වීනාඩී 20 විතර යනවනම් Dialog එකෙන් විනාඩී 4 විතර බාන්න පුලුවන්.
හෆොයී , ඔයාලගේ ගෙදර නෙට් ටෙලිකොම්ද , අපේ නම් රෙන්කෝ !!! සෑපට නින්ද යනවා...
බුද්ධික,
ඔව් ඔව් දෑන් එයාට PEO TV නේ...
බුද්ධික - හලෝ හලෝ මලයා..
හුදෙකලා - හෆෝ.. !! ඔහොම ප්‍රසිද්ධියේ මඩ ගහන්න එපා අනේ..!!!!!
Post a Comment