Wednesday, July 01, 2009

බස් කෙලීය...

අදත් සුපුරුදු ලෙසටම 6.30 කොච්චීයට යන්න ඈහෑරෙනකොට 6.00 යී වෙලාව. මල මගුලයී , 6.30 අල්ලන්න විදිහක් නෑහෑ. එක වතුර කොප්පෙන් ෆුල් වොශ් එකක් දාලා හරී, යන්න බෑලුවා , වෑඩේ හරීයන්නේ නෑහෑ.
7.00 කොච්චීය අල්ලන්න බෑලුවා, එත් අද උදේ දේශනය කරන , මෑඩම්ගෙන් වෙලාවට ලෙක්චර් හෝල් එකේ හිටියේ නෑතිනම් බෑනුම් කෝටියක් විතර අහගන්න පුලුවන්. එක නිසා කොහොම හරී 8.25 වෙද්දී SLIIT එකේ ඉන්න බලාගෙන 6.45 වෙද්දී බස් එකේ යන්න හිතාගෙන ගියා කොලඹ - මීගමු පාරට.

මෙන්න එනවා 240 කොලබ බස් එකක්. ඉතින් දෙයීයනේ කියලා නෑග්ගා , හොද කොනක් අල්ලලා ඉදගත්තා. නොදකින් විතරක් මේ බස් කාරයා ගාටනවා. ඈවිදගෙන ගියානම් මීට වඩා ඉක්මනට යන්න තිබුනා. පොර වයසක බුවෙක් . ටිකක් රත් උනානම් පාගලා යයී !


කොහොම හරී කොලඹ බෝ ගහා ගාවින් බහීද්දී 8.40 යී. ඉතිම් මොන ලෙක්චර්ස්ද , මොරටුව බස් එකක නෑගලා කොල්ලුපිටියෙන් බහිද්දී 9.00 ට විතර ඈතී. 7.00 කොච්ච්යේ ආවනම් 8.30 වෙද්දී කොල්ලුපිටියට එන්න තිබුනා.


ආයෙනම් බස් වල එන්නේ නෑහෑ උදේට !


ප.ලී. අද උදේ ලෙක්චර්ස් වලට මෑඩම් ආවේ නෑහෑ, එක නිසා පාඩුවක් උනේ නෑහෑ !

11 comments:

Charith Weerakkody said...

අද ලග ඉන්න බැරි තරමට ගද එක වතුර කෝප්පෙන් වොෂ් එකක් දා ගත්තු නිසා වෙන්න ඇති.

Priyankara Perera said...

ya ya !

සසික නානායක්කාර said...

හරි..හරි.. මැඩම් එන්න ඇත්තෙත් ඒ බස් එකේ..උබේ ‍ගදට බස්එකේ කලන්තේ දාලා වැටිලද බැලුවේ නැද්ද.

roylyfernando said...

අෆොයි ඇයි බොල 240 බස් එකක් ගත්තේ ඔය පාරේ. ගන්නවනම් ගන්න තිබ්බනේ 04, 92, වගේ එකක්.

ඉස්සරනම් වව්නියා,පුත්තලම් බස් එකක් ගත්තනම් සෑහෙන වෙලාවක් ඉතුරු වෙනවා. ඒත් දැන්නම් ඒවා චෙක් කරනවා වැඩියි.

Thilina said...

බස් කෙළිය කිව්වම මම හිතුවා ඉබි කේස් එකක් කියල :) 240 CTB එකකට නගින්න තිබ්බා එව්ව යන්නේ උඩින්

දුක්ගන්නාරාළ said...

රෑ මැදියමේ යක්කු ගස් නගින වෙලාව වෙනකම් කොපූටරේ ලග හිටියාම ඉතින් ඔහොම තමයි

පහුවදාට නැගිටින්න පරක්කු වෙනවා . . .

හික් හික් හික්

දුක්ගන්නාරාළ said...

රෑ මැදියමේ යක්කු ගස් නගින වෙලාව වෙනකම් කොම්පූටරේ ලග හිටියාම ඉතින් ඔහොම තමයි

පහුවදාට නැගිටින්න පරක්කු වෙනවා . . .

හික් හික් හික්

Chrishi said...

අපෝ වැරදිලාවත් උදේට 240 private බස්වල නගින්න එපා. ඔය පුත්තලම ඉඳන් එන බස් එකක නගිනව හැරෙන්න. නැත්තන් ඉතින් ලංගම තමයි හොඳම විසඳුම. උදේට හලාවත ඉදන් එන ලංගමක නැග්ගනම් ගොඩේ ගොඩ.

malee_msg said...

හුහ්! හරි හපන්කමක් වගේ කියවන හැටි විතරක්!

Priyankara Perera said...

සසීක ,
නෑහෑ බං , මිස් බස් එකේ නෙවෙයී එන්නේ !

roylyfernando...
පුත්තලම , වව්නීයා බස් එකක ආවනම් මට එන්න වෙන්නේ පාපුවරුවේ තම්යී , එ වෙලාවට කට කපලා සෙනග. කෝච්චීය තමයී හොදම විසදුම !!!

Thilina...
ඔව් බං වෙලාවට CTB එකක් සෙට් උනේ නෑහෑනේ !

දුක්ගන්නාරාළ...
එ කතාවනම් ඈත්ත...! , මේ කොම්පුටරේ තමයී හෑම දේටම මුල !!!

Chrishi...
කතාව ඈත්ත, එත් එ වෙලාවට යන හලාවත බස් පුරෝලා තමයී යන්නේ , ඈගිල්ලක් ගහන්නවත් ඉඩක් නෑහෑ

malee....
හරී හරී , ඔයා A/L කරපූ කාලේ කල හපන් කම් ගෑන පෝස්ට් එකක් දාන්නකෝ !

said...

රෑට වැඩි උනාම උදේට නැගිටින්න පරක්කු වෙනවා තමා