Monday, June 29, 2009

Windows 7 සහා Fedora 11 ස්ථාපනය කලේමී !

මේ දවස්වල පට්ට කම්මෑලී , විභාගේ වෑඩ ඉවර උන නීසා මේ සතියෙම ගෙදරට වෙලා හිටියේ . කරන්න වෑඩකුත් නෑතී නිසා , හිතුනා Windows 7 දාලා බෑලුවොත් කොහොමද කියලා. Windows 7 මෙහෙයුම් පද්ධතිය Windows Vista වලට වඩා හොදයී , වේගවත් . Drives එහෙම auto ස්ථාපනය කරගන්නවා.


දෑන් Windows 7 එලටම වෑඩ , ඊලගට ස්ථාපනය කරන්න තියෙන්නේ Linux , හෑමදාමත් අපීත් එක්ක ඉන්න Fedora නගා තමයී එකට තෝරාගත්තේ. Fedora 11 සංස්කරනයේ Fedora 10 වලට සාපේක්ශව වෑඩී වෙනසක් දකින්න නම් නෑහෑ.

ඔන්න එකත් ඉවරයී. දෑන් ඉතින් මේවල ලෙඩ එහෙම තියනවාද කියලා බලලා , හම්බුනොත් කියන්නම්.

ස්තුතීය...
Windows 7 ගෙනත් දුන්නු අපේ රශීයට සහා
Fedora 11 එව්ව ඩනිශ්ක අයීයට හා Fedora 11 වල easy life ගෑන කිව්ව ශාකුන්තල අයීයට.

3 comments:

ශාකුන්තල said...

හානේ... මටත් ඉස්තූති කරලා... ;) වෙල්කම් වේවා!

Fedora 10 ත් 11ත් අතර වෙනසක් බලාගන්න පුළුව්න් KDE දැම්මනං.

ඩනිෂ්ක said...

ඔයා ඉගෙන ගනිමින් සිටින නිසා easy life වගේපහසු ක්‍රම වලට ඇබ්බැහි නොවි හිටියා නම් තමා හොඳ. නිතර ලෙසි හෝ කෙටි මගක් නිර සෙවීම අනාගතයට හොද දෙයක් නෙමේ.

ludaya said...

අය්යලා මටත් windows 7 RC2 DVD එකක් හොයාගන්න ඔනේ.මගේ internet connection eka fast නැති නිසා බාගන්නත් බෑ.මම ඉන්නෙ අනුරාධපුර නිස‍ා ගන්න තැනක් නෑ.හොයාගන්න පුලුවන් තැනක් කියනවද දන්න කෙනෙක්

-මල්ලි-