කොහොම හරී BMICH එකට එනකොට වෙලාව 2.00 විතර ඈතී , බලන්න දෙයක් තිබුනේ නෑතී හින්දා , නිකං ජොලියට වගේ විස්තර පත්රීකා එකතුකරගත්තා ආයේ 2nd semester එකේ කටුවෑඩ වලට හරියන ප්රමානයට. එවත් එකතුකරගන අන්තීමට සෙට් උනේ SLIIT එකේ ප්රදර්ශන කුටියට. අපී නිකං දන්නේ නෑතී කට්ටීය වගේ ගිහිල්ලා විස්තර එහෙම අහගෙන , අන්තිමට කිව්වා අපී SLIIT එකේ කියලා. එතන හිටපු අක්කට තද උනාද දන්නේ නෑහෑ !.
එ අස්සේ ශ්රී ලංකා සිතියම විනාඩී 3 කින් හදලා නිමකිරිමේ තරගයකුත් තිබුනා. නව වාර්තාවක් ලෙස අපේ කංඩායම විනාඩී 2 තත්. 15 කින් ලංකාව හදලා අවසන් කලා. බලපුවම අපීත් ශ්රී ලංකාව හදන්න දායක වෙලා නේ !.
අන්තීමේදී ප්රදර්ශනය නරඹලා එද්දී සවස 5.00 විතර කිට්ටුවෙන්න ඈතී. කොලඹ කොටුවට ඈවිල්ලා 6.00 ට තියන මුතුකිරිල්ලී , සමාවෙන්න , "මුතුකුමාරී" කොච්චීය් ගෙදර ආවා ( කෝච්චී වලට ගෑහෑනු අයගේ නම් දාලා තියෙන්නේ ඈයී කියන එක අදටත් නොවිසුදුනු අභිරසක් ) . එ ඈවිල්ලා පන්දුවාර 20 / 20 ක්රීකට් තරගාවලීය බලන්න පටන්නගත්තා. අන්තීමට මුන් ටික එකත් කෙල කරගත්තනේ !
හරීයට එක්සෑම් එකේදී මම Nested for loops කෙල කරගත්තා වගේ ! ! !

6 comments:
ඔතන දකුනු අත පැත්තෙ ඉදල තුන් වැනියට නිල් පාට ෂර්ට් එකක් ඇදල දත් තිස් දෙකම පේන්න හිනා වෙලා ඉන්නෙ Mr.ප්‍රියන්කර පෙරේරා.ඊට එහා පැත්තෙ කණ්ණාඩි දාල ඉන්නෙ මිලූක.
ඒත් මෙතන මට ඕන කරන කෙනා පේන්න නෑනෙ.එයත් ආව නේද?මට එන්නයි කියලත් මගෙ මෝඩ කමට ආවෙ නෑ.දැන් හිතෙනව අපරාදෙ කියල...:(
කියන්න අමතක වුනා.මම වගේම කොන්ඩෙ වවපු එකෙක් උබලගෙ බැච් එකෙත් ඉන්නව නේද?
aaa... eyada chandiya...!
ඔව් ඔව් එ මම තමයී !
mama thamai photo eka gaththe
math icecream kanawa eth badaginne hitiye..
Post a Comment