Thursday, June 11, 2009

සිත් ගත් ගීතයක්....

මේ දවස් වල පලමු වාර අවසාන විභාගය තියන නිසා , වෑඩ කන ගාවටම පුරවලා. දෑන් තමයී ටිකක් නිදහසක් ලෑබුනේ, ඉතින් මට මේ ගිතය හම්බ වුනේ අහම්බෙන් , නමුත් අහපු පලමුවෙනී වතාවෙම මේ ගීතයට හිත ගීයා.
ඔයාලත් වෙලාවක් ඈත්නම් නීවිහෑනෙහිල්ලේ රසවිදලා ගුන දොස් කියන්න...

ඔබේ තුරුල මට

සුව යහනකී

සුව සීහිනයකී

නීම් නෑතී රෑයකී


ඔබේ ඈසුර මට

ගී මිණී සරකී

රස පබෑදුමකී

මද පවනකී


ඔබේ දෙනෙත මට

සුපීපී කුසුමකී

නීල් වීල් තලයකී

නීහඩ ඈරයූමකී


ඔබේ සෙවන මට

නෑවුම් දිවියකී

පෙරුම් පිරුමකී

සසර පෑතුමකී


ඔබේ දෙතොල මට

මදූ මී බිදකී

අම රස ගගූලකී

ආශා දෑහෑනකී


ඔබේ හමුව මට

අසීරී සිරියකී

සොදුරු උලෙළකී

මීහීරී හෑගුමකී


Lyrics : Chaminda Ratnesuriya.

Artists : Upali Rabukkanage / Nirosha Virajani.

Melody : Suresh Maliyadda.

video

2 comments:

යූත්මැක්ස් said...

සරලයි... සුගමයි...

malee_msg said...

අපේ අප්පෝ..! මෙයාව දැක්ක කල්.. සිංදුවකුත් කියාගෙන මනේ ඇවිත් තියෙන්නේ හොදයි හොදයි