අදත් අක්කා කෙනෙක් අහපී , කොහොමද Linux ඉන්ස්ටෝල් කරලා, g++ compiler එකත් ඉන්ස්ටොල් කරන්නේ කියලා.
හරී සිම්පල් නේ... හාඩ් එකෙන් වෙනම පාටිශන් එකක් Linux වලට කඩලා, එක ./ext3 විදීහට ෆෝමෑට් කරලා, පරීගනකය Boot වෙද්දී fedora CDඑක දාලා , අර කඩපූ පාටිශන් එකට root එක දාලා , swap වලට තවත් පාටිශන් එකක් දීලා , GRUB boot loader එකත් හරියට configure කරානම් , Xserver ත් අවුලක් උනේ නෑත්තම් , මෙන්න බඩු.. Fedora වෑඩ !
මම එ විදීහට කියලා දුන්නන්ම් සමහර විට ( 99.5 % ) ම නොතේරෙන්න ඉඩ තිබුනා.
කොහොමද වෙන විදිහට g++ install කරන්නේ කියලා දහ අතේ කල්පනා කර කර ඉන්නකොට තමයී ලාච්චුවක් අස්සේ තිබිලා Kubantu (8.04) හම්බ උනේ. Ubantu හෙව්වට හම්බ උනේ නෑහෑ. කොහෙ හරි අස්සක ඈති , ඉතින් දන්නවනේ මගේ කාමරේ හෑටී.
ඉතින් Kubantu Live CD එක දාලා පරීගනකය Live ස්ටාර්ට් කලා. Terminal එකේ g++ කියලා type කරලා enter කරපුවම කියපී “ command not found “කියලා.ඉතින් මලනේ , මොකටත් කියලා
sudo apt-get install g++
type කලා මෙන්න අහපී g++ ඉන්ස්ටෝල් කරන්නද කියලා. එත් කොහෙන්ද , මගේ පරිගනකය අන්තර්ජාලයට ස්ම්බන්ද කරලා නෑහෑනේ. මටත් පුදුමයී . Y press කලා g++ install උනා , g++ compilerඑක වෑඩ. Install උනේ Live CD එකෙන්. එ කියන්නේ Live CD එකේ g++ compiler එක තියනවා.

එත් අපේ උන් කියන්නේ Ubantu / Kubantu වල g++ නෑහෑ , online තමයී install කරගන්න ඕනේ කියලා.
ඉතින් ආයේ පරිගනකය reboot කරලා , Wndows වලට ගියා , දෑම්මා Kubantu Live CDඑක , “ Install inside Windows “
ඉතින් ආයේ පරිගනකය reboot කරලා , Wndows වලට ගියා , දෑම්මා Kubantu Live CDඑක , “ Install inside Windows “
විධානය ඈසුරෙන් Kubantu ස්ථාපනය කරලා reboot කලා. ඔන්න Kubantu වලට ආවා. Live CD එක දෑම්මා එකට. Type කලා
sudo apt-get install g++
මොනවා. දෑන් කියපී Sever එක හොයාගන්න බෑහෑ කියලා. හරීනේ , මම අන්තර්ජාලයට සම්බන්ද වෙලා නෑහෑනේ. එතකොට අර Live CD එකේ තිබුනු g++ compiler එකට මොකද උනේ.?
sudo apt-get install g++
මොනවා. දෑන් කියපී Sever එක හොයාගන්න බෑහෑ කියලා. හරීනේ , මම අන්තර්ජාලයට සම්බන්ද වෙලා නෑහෑනේ. එතකොට අර Live CD එකේ තිබුනු g++ compiler එකට මොකද උනේ.?
වෑඩේ තියෙන්නේ මෙතනයී. sudo apt-get install g++ යන විධානයට අනුව g++ install කරන්න kubantu බලන්නේ එයාගේ internet sever එකෙන්.
ඉතින් අපී kubantu ට කියමු sever එකෙන් නෑතුව CD එකෙන් එයාගේ Packages තෝරගන්න කියලා.
ඉතින් අපී kubantu ට කියමු sever එකෙන් නෑතුව CD එකෙන් එයාගේ Packages තෝරගන්න කියලා.
01. මෙහෙමයී කියලා දෙන්න ඕනේ , (in kubantu) start ( K sign ) --- > add or remove programmes , එ යටතේ ඈති Edit software sources විධානය සක්‍රීය කරන්න
02. software source වින්ඩෝවේ ටෑබ් kubantu software , tab එක යටතේ ඈතී downloadable form internet යන ව්ධානය යටතේ ඈතී check box ඔක්කොම un-check කරන්න.
03. තවද Third party software , tab යටතේ CD Rom යන check box එක පමනක් සක්‍රිය(check) කරන්න. CD Rom එක පෙන්නුවේ නෑතිනම් Add CD Rom, command භාවිත කරන්න.
වෑඩේ ගොඩ Terminalඑකට ගිහිල්ලා
sudo apt-get install g++
දෑන් වෑඩේ හරී install වෙනවා CD එකෙන් , තත්. 10 යන්නේ . මෙන්න g++ ....
දෑන් ඉතින් වරද්දගන්නේ නෑතුව ප්‍රොගෑමින් කරන්න, තියෙන්නේ.
එත් පොඩි අවුලකට තියෙන්නේ nested for loops තමයී .
8 comments:
හැබෑටම මොකෑ මේ (sudo)සුදෝ සුදෝ කියලා Command පටන් ගන්නේ? Computer එකටත් ආදරෙන් කිව්වම වැඩේ කරන නිසාද?
සුදෝ කියන්න අකමැති නම් සූ කියන්න පුළුවන්. මෙන්න මේ වගේ...
su -c apt-get install g++
මම මේ විහිළුවට ඇහුවේ. ඒකට මොකක් හරි විශේෂ තේරුමක් තියෙනව්ද කියලා බලන්න?
sudo බැරිනම් pane කියලා හරි කමක් නැහැ වැඩේ වෙන්වනම්
අන්තර්ජාල භාවිතයෙන් තොරව උබුන්ටු සඳහා සිංහල යුනිකෝඩ් CONFIGURE කරගන්න විදියත් කියල දෙන්න පුළුවන් ද? මගේ නිවසට අන්තර්ජාල පහසුකම් නැති නිසාත්, උබුන්ටු සමග එක් වරම සිංහල යුනිකෝඩ් යතුරුලියනය කරන්න බැරි නිසාත් මට සිද්දවෙලා තියෙන්නෙ හැමදාම වින්ඩෝස් වලට ඉන්න. වෙනම අවශ්‍ය ගොනු බාගත කරලා පස්සෙ උබුන්ටු වලට දාගන්න විදිය කියල දෙන්න පුළුවන් ද?.
SUDO = Super User DO
@ යුත්මැක්ස්
මමනම් කලේ අන්තර්ජාලය තියන එකකට උබුන්ටු දාල ඒකෙන් අවශ්‍යය මෘදුකාංග ටික තෝරල ඒවගෙ පාත්ටික සේව් කරගත්ත එක.
ඊට පස්සෙ ඒ ෆයිල් එක IDM එකට දුන්නහම එයා නියමෙට බාගන්නව. ඊට පස්සෙ දාගත්තෙ.
මේක Live cd එකෙන් කරන්නත් පුලුවන් වෙයි
Wedenam niyamai
Ubuntu වල නම් ඔය option එක තිබුනෙ වෙන තැනක.System->Administration-> වල...
Post a Comment