Friday, May 22, 2009

මගේ පලමූ Puppy Linux අත්දෑකීම….



Puppy Linux ඔබේ Pen Drive එකට කෑන්දාගෑනීමට නම් මෙන්න අවශය කරන දෑ...

1. Pen drive එකක්. 4 GB විතර තිබ්බොත් හොදා.
2. Puppy Linux ISO ෆයීල් එක ( 100 MB ) .
3. Empty CD එකක්. ISO එක Burn කරගන්න.

මලා Empty CD ඉවරයී. දෑන් වෑඩේ අතාරින්නත් බෑහෑ. මොන ගේමක් දීලා හරී Install කරන්න ඔනේ.

Empty CD එකක් නෑතිනම් , ඉක්මනටම මේවා හොයාගන්න , ඉන්ස්ටෝල් කරන්න.
( a.) Alcohol.120%.(බොන ජාතීය නෙමෙයී.) Virtual drive එකක් හදාගන්න , Puppy Linux ISO ෆයීල් එක load කරගන්න
(b.) VMware Workstation , Puppy Linux , Virtual බූට් කරන්න.

4. ටිකිරි මාරී බිස්කට් පෑකට් එකක්. බඩගිනි උනොත් (SLIIT කෑන්ටින් එකෙන් ගන්නත් පුලුවන්)

CD එකෙන් බූට් කරලා හරී , VMware Workstation වලින් හරි Puppy Linux පරිගනකයට ලොඩ් කරගන්න පුලුවන්



Installation වලදී පොඩි පොඩි ප්රශ්න ටිකක් අහනවා , මම නම් YES ඔක්කොටම කලා.

Puppy Linux ලෝඩ් උනාට පස්සේ එකේ Option එකක් දීලා තියනවා Pen Drive එකට install කරගන්න. එකෙන් Pen drive එක පෙන්නලා install කරන්න. විනාඩියයී. වෑඩේ ගොඩ !



ඉට පස්සේ computer එක restart කරලා , DEL Key එක ඔබලා BIOS වලට ගිහිල්ලා First boot device එකට , Pen එකෙ නම දෙන්න.


වෑඩේ ගොඩ...

මෙන්න උනු උනු පපීයා....



Multimedia එහෙමත් හොදට වෑඩ, FAT 32 / NTFS file systems හිටන් හොදට වෑඩ


PDF බලන වෑඩ වගේ සාමානය වෑඩ වලටත් හොදයී.


Vi editor වෑඩ කරනවා g++ නම් වෑඩ කරන්නේ නෑහෑ. Manual install කරගන්න වෙයී වගේ.



පපියගේ ෆයීල්ස් මකන්නේ නෑතුව , Windows වල වෑඩ කරන්නත් පපියා සහයොගය දක්වන නිසා Pen drive එකේ Free space එකට අපිට ඕන දෙයක් Store කරලා තියාගන්නත් පුලුවන්.


තව විස්තර පස්සේ කියන්නම්...


ස්තුතිය,මට Puppy Linux ගෙනත් දුන්නු අපේ චරිත් වෙත.



6 comments:

ගයාන් තාරක said...

පපිය පෙන් එකෙන් කොච්චර විතර කෑවද?

Charith Weerakkody said...

මාත් ටික දවසක් "Puppy" පාවිච්චි කලා.මම ඉතින් හැම OS එකක්ම පාවිච්චි කරල බලනවනෙ.දැන් නම් පාවිච්චි කරන්නෙ "XP".ලගදිම "Windows 7" වලට මාරු වෙයි.

g++ නැති එක නම් 1st year අයට ප්‍රශ්නයක් තමා.ඒත් manual install කර ගන්න පුලුවන්නෙ.

ලමය දැන් ඉදන්ම "CF" lab sheet කරන්න පටන් අරන් වගේ...:D

අද mid-term ලකුනු දුන්න නේද?mid-term ලකුනු කීයද?අපේ final exam එකේ ලකුනුත් දාලද?

බඩගිනි වුනොත් මාරි බිස්කට් නම් "කොස්තට" කියල අරගෙන කන්න පුලුවන්නෙ...:P

ගයාන් කල්හාර said...

හුහ්. මැශින් එකට බල්ලො පැනපි කිව්වලු :)

බලු පැටිය කන්නෙ හරියටම මෙගා බයිට් 100යි (ඉතින් මොකටද 4ගිගා??)

ඉස්සර මම DSL 1 ගිගා එකකත්, පපියා 2 ගිගා එකකත් දාගෙන හිටිය (කැෆේ වන්දනා කරනකොට ඕනෙ නෙව, උන් ජනෙල් දැම්මට අපිට ඒ ජරාව අල්ලන්නෙ නැ නෙව :))

මේ ලගදි ගැජමැටිස් එකක් අහුවෙලා 2ගිගා එකේ උබුන්ටු දැම්ම (ඕනෙ වෙලාවක වැඩ කරන්නෙ නැ කියන එක වෙනම කථාවක්)

ගොඩ ගන්ට වෙලාවක් ආවෙ නම් නැ.

SLIIT විශය නිර්දේශෙ ඔව්වත් තියෙනවද ?

nilankaraja said...

මචන් ලිනක්ස් ජාති ගොඩක් තියෙනවා. ඉතින් තමන් කැමති එක තෝරගෙන ඒකෙ අවුලක් නැත්නම් පාවිච්චි කරන එක නේද හොඳ. තමන් පාවිච්චි කරන එක තව ගොඩක් අය පාවිච්චි කරනවානම් තමයි වඩා හොඳ.

ඔබට ලෝකේ තියෙන සෑම ලිනක්ස් ඩිස්ට්‍රෝ එකක්ම ටෙස්ට් කර බලා තමාගේ කාලය නාස්ති කර ගැනීමට අවශ්‍ය බව පේනවා.

Priyankara Perera said...

ගයාන් තාරක...
වෑඩියේ නෑහෑ. 100 MB විතරයී. , නමුත් ඉතින් තව තව ඈඩෝන එකතු කරන්න වෙන නිසා ටිකක් ලොකු පෙන් එකක් තිබුනොත් හොදා....

Charith Weerakkody...
එල එල ලකුනු හොදයී.

ගයාන් කල්හාර...
SLIIT 1st yr. විශය නිර්දේශයට නම් පොඩ්ඩක් Linux තියනවා. පපී නම් නෑහෑ. මම ටෙස්ට් කරන්න දෑම්මේ.

nilankaraja...
සීරාවට, මටත් ඔය පිස්සුවක් තියනවා, එන හෑම ජාතියෙම ලිනක් සංස්කරන ඉන්ස්ටෝල් කරන. ඉතින් ෆෝමෑට් කරනවයි, ඉන්ස්ටෝල් කරනවායී.

චතු නොහොත් වම්බොට්ටා said...

දා ගන්නකෝ සන් වර්චුවල් බොක්ස් එක එතකොට මම වගේ ෆෝමැට් කරන්නේ ඳගලන්නේ නැතිව ඕන තරම් OS ටෙස්ට් කරන්න පුලුවන් නේ.