Saturday, May 02, 2009

භාදක මෑද ඉදිරියටම :: Meet The Robinson …

අද ටිකක් කම්මෑලි වගේ හිතුනු නිසා මතක් වුනා බලපු නෑත් ෆිල්ම්ස් වගය්ක් තියනවා බලලා ඉවරකරන්න කියලා. ඉතින් සදුදා ඉදලා ආයෙත් අපේ දේශන පටන්ගන්නවා. සති 3 නිවාඩුවත් ඉක්මනටම ගෙවිලා ගියා. දේශන පටන් ගත්තට පස්සේ ෆිල්ම්ස් බලනවා බොරු. ඉතින් කෙලින්ම වාර අවසාන විභාගෙට ලෑහෑස්ති වෙන්න තියෙන්නේ. ඉතින් කොකටත් කියලා බෑලුවා තවම බල්පු නෑති ෆිල්ම්ස් මොනවද තියෙන්නේ කියලා. හාඩ් එක පුරවලා ෆිල්ම්ස්. අන්තිමට බලන්න හිතුනේ “ Meet The Robinson “කියන ෆිල්ම් එක තමයී.


මේ කතාව සජිවිකරන නිර්මානයක් , කියන්නේ කාටුන් වගේ . ඉතින් කියන්න එපා තවම මම කාටුන් බලන පොඩි එකෙක් කියලා. පාදක වෙලා තියෙන්නේ William Joyce නෑමති ලේඛකයා විසින් ලියන ලද “ A Day with Wilbur Robinson “ ග්රන්ථය.කතාව ගෙතිලා තියෙන්නේ Lewis නෑමති කුඩා ලමයෙකු පාදක රගනිමින්, මේ දරුවගේ දෙමව්පියන් නෑහෑ . ලමා නිවාසෙක තමයී මෙයා ජිවත් වෙන්නේ. මේ දරුවා කුඩා කල ඉදන්ම නව නිර්මාණ කරන්න හරි දක්ශයී.



මේයාගේ නව නිර්මාණ වලට පාසලේ ගුරුතුමාගෙන් ලෑබුනේ නොමද සහයක්, ඉතින් කතාව නම් මන:කල්පිතයී , කිව්වේ මේ කතාවේ හෑටියට මේ ලමයී අනාගතේට යනවා, ගමනට සහය වෙන්නේ එයාගේම පුතා. කිව්වේ අනාගතේ එයාට හිමිවන පුතා සමග, ගොහින් තමාගේ අනාගත ජිවිතය බලා කියාගෙන පෑමිනෙනවා. ගමනේදි එයාගේ බිරිද , දුවලා පුතාලා , තමුන්ගේ විදායාගාරය , වගේම තරහා කාරයොත් හමුවෙනවා. ( කොහොමද අපිට වගේ චාන්ස් එකක් ලෑබුනොත් ? )

එත් මේ ගමන මල් ඈතිරුණු මාවතක් නම් නෙවෙයී, භාදක අනන්තවත් හමුවෙනවා. ඉතින් මේ භාදක සියල්ලම ජය ගෑනිමට මේ දරුවා සමත් වෙනවා. ඔහුගේ සියලුම පරික්ශනත් එකවර සාර්ථක වෙන්නේත් නෑහෑ. අසාර්තක උත්සහයන් කිහිපයකින් පසු තමයී සාර්තකත්වයට ලගාවෙන්නේ. මෙම වෑරදිම් තමයී , තමුන්ගේ ඉලක්කයන් වෙත පාර කියා දෙන්නේ. කාටුන් ආකාරයෙන් උනත් ප්රේක්ශකයාට දෙන ආදර්ශය නම් ඉතා වටිනවා. ආදර්ශය තමයී "කොපමන භාදක පෑමිනියත් පසුබට නොවි ඉදිරියටම යන්න" කියන තේමාවයී. එතකොට අනාගතේ සුන්දර වේවි. මම දන්න විදිහට අද සාර්තකත්වයට ලගාවෙලා තියන පුද්ගලයන්ගේ ජිවිත කතන්දරත් හරියට වගේ,ආරම්භය සුන්දර නොවුනත් අවසානය හරිම සුන්දරයී. කිව්වේ භාදක මෑදින් තමයී ඉදිරියට ඈවිල්ලා තියෙන්නේ. දිය පාරක් උනත් නිසොල්මනේ ගලා බෑස්සොත් එකේ කිසිම අලංකාරයක් නෑහෑ. ගල්පර වල හෑපි හෑපි ගලා යනකොටයී ලස්සන පෙනෙන්නේ.

කතාව අවසානයේ ඉදිරිපත් කරන අදහස් කිපයකුත් ඉදිරිපත් කරන්න හිතුනා...

Around here, however, we don't look backwards for very long.

We keep moving forward, opening up new doors and doing new things, because we are curious..., and curiosity keeps leading us down new paths.

Keep Moving Forward…

- Walt Disney -


4 comments:

-බිன்ku- said...

මාත් බැලුවා. නමුත් චිතුපටියක් විස්තර කරද්දි තව පරිස්සම් වුණා නම් අයියේ?

malee_msg said...

මමත් බලන්න ඕනි....!

Priyankara Perera said...

බින්කු...
පරිස්සම් වෙන්න කියලා කිව්වේ මොන වගේ කාරනා සම්බන්දවද ?

මලී...
හා හොදයී..

-බිன்ku- said...

මං කිව්වේ විස්තර කියද්දි වැඩිය කියන්න එපා කියලා, එතකොට නිරස වෙනවානේ මචෝ.