නෑහෑ අපී තවදුරටත්
පාවීච්චිය කඩදාසී...
පරීගනකයක් තිබේ නම්
අපීට එ හොදටෝම ඈති...
සිත්තම් කලේ නුඹේ රුව
මම Ms Paint වල...
නුඹට ලීයු කවි ලිව්වේ
Ms Word වලයී මම...
Facebook උන්නේ අපේ තනී
නොතනියට...
පෑය ගනනක් පිලිසදරේ
අපි Gtalk වල...
මේ හෑම දේට අත හිත
සහයෝගය SLT ගෙන දේය...
ප.ලී.
මේ දවස් වල පොඩ්ඩක් පාඩම් කරනවා, එතකොට ආපු අදහසක්...
5 comments:
හැබෑට ලයිට් ගියොත් මොකක් වෙයිද?
ලයිට් ගියොත් ෆෝන් එකට මාරු වෙනවා. ඔව්වා අපෙන් අපෙන් අහන්න
ඔය විදියට පාඩම් කරලා නම් විභාගේ ඉහලින්ම පාස් වෙන්න පුළුවන්..
ම...
ලයීට් ගියොත් අනාතයී...
deeps...
ආයෙත් අහලා... ෆොන් එක තියනකන් ගොඩ...
මලී...
සීරාවටම , ඔයා අත්දෑකීම් එක්කමනේ කියන්නේ...
Post a Comment