Thursday, April 30, 2009

මගේ ප්‍රින්ටරය...



කාලෙක ඉදන් මෙයා ගෑන ලියන්න හිතාගෙන හිටියට , අද තමයී වෙලාවක් ලෑබුනේ. ඉතින් මෙයත් මම වගේම එයාගේ 6 වෙනි උපන්දිනය සෑමරුවා ගිය මාසේ. ඉතින් මගේ HP Deskjet 3320 උන්නෑහේ මම ගත්තේ 2003 අවුරුද්දේ 03 වෙනි මාසේ. ඉතින් මෙයා මේ වෙනකොට පිටු 3000 කට ආසන්න ගන්නක් ප්‍රින්ට් කරලා ඈති. ඉස්කොලේ යනකාලේ පෑවරුම් , දෑන් නම් ලෙක්චස් , අපේ තාතගේ වෑඩ වගේ ගොඩක් වෑඩ කටයුතු මේ වෙනකොට මෙයා කරලා තියනවා. එත් බලන්නකෝ තාමත් හොදට වෑඩ. කොහොම උනත් ඉතින් මාස 6 කට සෑරයක් වත් මෙයාට අලුතින් තින්ත නම් අරන් දෙන්න ඔනි. නෑතිනම් ඉතින් ලෙඩ වෙනවා. ඉතින් අලුතින් තින්ත දාලා ගත්තම ආයෙත් කොල්ලා වගේ වෑඩ. හෑබෑයී දෑන්නම් ටිකක් ඈතුලත මලකඩ කාලා , පොඩි සද්ද බද්ද වගයකුත් එනවා. එත් තාම එල කිරි වගේ වෑඩ.

තව දෙයක්, මගේ යාලුවෝ ගොඩක් කියපු දෙයක් තමයී ප්‍රින්ටරයක් එච්චර කල් තියාගන්න බෑහෑ කියන එක. එ කියන්නේ අවුරුදු දෙක තුනක් යද්දි අක්‍රිය වෙනවා කියන එක, විශේශයෙන්ම Inkjet ප්‍රින්ටර. එත් හොද නඩත්තුවකුයී සෑලකිල්ලකුයී තිබුනොත් මම වගේම ඔයාලටත් ප්‍රින්ටරයක් සෑහෙන කාලයක් තියාගන්න පුලුවන් වේවි.එ වගේම මගේ HP Deskjet 3320 වින්ඩොස් නොවන මෙහෙයුම් පද්දති එක්කත් හොදට වෑඩ. ඩ්‍රයීවස් ඉන්ස්ටොල් කරන්න ඔනි නෑහෑ. Fedora , SUSE Linux, Ubantu ,Kubantu, Opensolars වහේ එවා එක්ක හොදට වෑඩ කරනවා.

ඉතින් තව සෑහෙන කාලයක් එයාගෙන් වෑඩගන්න හෑකිවෙව්වා කියලා ප්‍රර්ථනා කරමු !

7 comments:

Charith Weerakkody said...

ඔන්න එක් කෙනෙක් ලෙක්චර්ස් වල ප්‍රින්ට්ස් ගන්න ඕන වෙලා මගෙ වවුචරය ඉල්ලගෙන ප්‍රින්ට් ගන්න ගියා.ඒත් ඔක්කොම ප්‍රින්ට් වුනාට පස්සෙත් මිනිහ ආවෙ නැහැ.එයාගෙ හිතේ ගෙදර ප්‍රින්ටරේ වගේම අනිත් හැම ප්‍රින්ටරයක්මත් slow කියල.මේ කියන පුද්ගලය කවුද කියල හිතා ගන්න....:P

ගයාන් කල්හාර said...

හේයි හේයි තව අය ඉන්නවා.. මාත් මගේ D එක 2006 සැප්තැම්බර් ඉඳල පාවිච්චි කරන්නෙ. මේ ලඟදි මට D1460 එකකුත් තෑගි ලැබුන. ඒත් මම එකටවඩා හොඳට මගේ පරණ එක වැඩ. තින්ත දාරිථාවත් වැඩී නෙ.

OLD is GOLD.

මෙන්න මම ප්‍රින්ටරේ පරිස්සම් කරන හැටි

http://www.imagevisit.com/images/cqrgsf6tpo4suu5t429z.jpg

මේ පින්තූරෙ ඊතලේකින් ගහල තියෙන්නෙ ප්‍රින්ටර් එක දාල තියෙන කාමරය. දූවිලි බිඳක් වදින්නෙ නෑ. ඔය තියෙන තහඩුව අර බලකොටුවල දොර වගේ අරින්න පුලුවන් පහලට (කොහොමද ටිකිරි මොලේ?. ප්‍රින්ට් කරගන්න එන උන් හරවල යවන්න පුලුවන්. ප්‍රින්ටරයක් නෑ කියල : :D)

said...

මමත් කිසිම සැලකිල්ලක් නොදක්වලත් Canon BJC 210SP එකක් දැන් අවුරුදු 7 විතර පාවිච්චි කරනවා. හැබැයි දැන් තියෙන ඒවානම් එච්චර පුළුවන්ද මන්දා

malee_msg said...

මට ගෙදර පාවිච්චියට ප්‍රින්ටරයක් නෑ.. ඉතිං ලෙඩ නඩත්තු මොකුත් නෑ..බලන්න කොයි තරම් සිම්පල් ප්ලෑන් එකක්ද‍‍.. ඔෆිස් එකේ භාවිතය නම් ඕල් ඉන් වන් Hp psc 2310 ඒත් දැන් එකේ ෆොටෝ කොපි වැඩ නැහැ මගේ අතින් මොනාදෝ වෙලා.. ඉතිං දැන් ස්කෑන් කරලා ප්‍රින්ට් කර ගන්න වෙලා තියෙන්නේ.. ඒක නම් හරිම සංකීර්ණයි.මට එපා.. වෙලා තියෙන්නේ

Priyankara Perera said...

චරිත්...
නෑ බන් මම දන්නවා , එ ප්‍රින්ටරෙන් දඩබඩ ගාලා ප්‍රින්ට්වෙනවා කියලා. කොහෙද ඉතින් ප්‍රින්ට් වෙන්න දාලා එන්න හදනකොටම , අක්කා කෙනෙක් කතාවට අහුනානේ බන්. එකයී ටිකක් වෙලා ගියේ.

විභාගේ එහෙම ඉවර ඈති නේද ?

ගයාන්...
ටිකිරි මොලේ නම් මරු, මාත් ට්‍රයී එකක් දාන්න ඔනේ ප්‍රින්ටරේ හංගන්න, නෑත්තම් . යාලුවො ආපුවම හරවලා යවන්නත් බෑහෑනේ ප්‍රින්ට් කරන්න බෑහෑ කියලා. ප්‍රිටරයක් නෑතුව වගේ ඉන්න එක සාක්කුවටත් වාසියී නේ . :-)

ම....
මමත් හිතන්නේ නෑහෑ දෑන් තියන් එවා එච්චර කල් වෑඩ කරයී කියලා. දෑන් එන් ඔක්කොම එවා චිනයෙන් ආනයනය කරපුවා. වගකිමේ කාලය ඉවර වුනාට පස්සේ කොයී වෙලේ කෑඩෙයීද කියලා කියන්න බෑහෑනේ!

මලී...
බලන්න එ ප්‍රින්ටරය කොච්චර වාසනාවන්තද , ඔයාගේ අතින් මොනවදෝ වෙන්න තරම්. මම හිත්න්නේ එක OLD ඉන් වන් එකක් නිසා, දෑන් පරන ඈති.

අපේ චරිත්ට කිව්වොතින් ඔෆිස් එකටම ඈවිල්ලා ඔක හදලා දෙයී. මිනිහා ඔය හාඩ්වෙයාර් වෑඩට දස්සයා. හෑබෑයී ගාන නම් සෑරයී.

Channa said...

ane mata udaukeranna oyata puluwn nam (ara tiangle eka):( nested for loop thmai aula hadana ekak vath vada na mata epa wela ane........ :(

Channa said...

pupy eke aul thiyanaw....