Monday, April 06, 2009

වහින වෑස්සේ...


වහින වෑස්සේ,

සීතලේ තනිවම

කුඩය යටින් යන

නුඹ දුටුවම

මටත් සිතුනා

පිය මනින්නට

නුඹ සමිපයට,

නුඹේ තනිකම

නුඹේ හීතල

මකාලන්නට


0 comments: