
හෑකිනම් නුබට
මගේම වන්නට
දෑනේව් නුබට
එහි ඈති අරුමය
හඩනවානම් නුබ
හඩමු අපි එකට
හිනෑහේනම් නුබ
හිනෑහෙමු අපි එකට
ඔබේ දෑස සිප ගන්න
ඔබේ දෑතේ පෑටලෙන්න
ඔබේ ළමෑදේ උනුසුමද
විද ගන්න මට දෙන්න
ජිවිත්ය සුන්දරයී
එහි රහස නුබ තමයී
විදගන්න ජිවිතය
හෑමදාම නුබ මගේ වන්න...
මගේම වන්නට
දෑනේව් නුබට
එහි ඈති අරුමය
හඩනවානම් නුබ
හඩමු අපි එකට
හිනෑහේනම් නුබ
හිනෑහෙමු අපි එකට
ඔබේ දෑස සිප ගන්න
ඔබේ දෑතේ පෑටලෙන්න
ඔබේ ළමෑදේ උනුසුමද
විද ගන්න මට දෙන්න
ජිවිත්ය සුන්දරයී
එහි රහස නුබ තමයී
විදගන්න ජිවිතය
හෑමදාම නුබ මගේ වන්න...
7 comments:
හික් හික්...!
නුබ නම් කිසිම දාක නුඹේ නොවේවි...
මල්ලියෙ, දෙන්නත් එක්කම අඩන්න පුලුවන් වෙයි ඊලග සුමානෙ තියෙන විභාගෙ ඇන ගත්තොත්.ඒ නිසා මේ දවස් ටිකේ හොදට පාඩම් කරන්න.පස්සෙ කෙල්ලෙක් ගැන හිතන්න....:P
මලී...
මොකද හිකි හිකි ගාන්නේ... ?
අමල්...
මක්කෑයී තේරුම ?
චරිත් ,
පික්සුද , මේ දවස්වල ඉතින් කුප්පියම තමයී , උදේ ඉදන් හෑන්දෑවෙනකන් 12 ෆ්ලෝ එකේ ඉදගන කුප්පිය පුරවනවා.
මල්ලියේ...
නුබ = අහස
නුඹ = ඔයා...
මම හික් ගෑවේ එකට නෙවෙයි.. යසට හිටපු කොල්ලා ලියන කවි වලට..
මලී...
අනේ අක්කේ සමාවෙන්න, "ඹ" වෙනුවට "බ" යෙදිලානේ... , මම ඉක්මනටම එක නිවෑරදි කරන්නම්...
අමල්... ,
හරි දෑනුයී ඔයා මට කියපු දේ තේරුනේ...
:-)
මොනා වුනත් නවිය ලස්සනයි
Post a Comment