ඈති යාන්තම් Orientation Exam එක යාන්තම් ඉවරකරගත්තා, හෑබෑයී හිතුවට වඩා විභාගේ ලේසි උනා. දෑන් ඉතින් බයක් නෑහෑ. ආයේ රිපිට් කරන්න වෙන්නේ නෑති නිසා. හෑබෑයී ලකුනු එන්න ටිකක් කල් යයී මගේ හිතේ. ඉතින් දෑන් නිදහස් නිසා, යාලුවෝ කට්ටිය එක්කලා අද දෑයට කිරුල බලන්න ගියා. ඉතින් උදේන්ම නෑගිටලා , කොච්චියෙන් මරදානට ඈවිල්ලා එතනින් බොරෑල්ලට බස් එකේ ඈවිල්ලා තමයී ප්‍රදර්ශනය බලන්න ඈතුලු වුනේ. හප්පා යද්දි වෙලාව 9.00 ට විතර ඈති එතකොටත් හොදටෝම සෙනග. මුලින්ම ඉඩ කඩ තියන විදිහට පුලුපුලුවන් පරදර්ශන කුටි බලාගන ගියා. විදුලි සංන්දේශන නියාමක කොමිසමේ (TRC) ප්‍රදර්ශන කුටියෙන් තමයී වඩකට ඈති දෙයක් ඉගනගත්තේ. තව ලේක් හවුස් ප්‍රදර්ශන කුටියෙන් පත්තරයක් අච්චුගහන හෑටි ඉගනගත්තා. හප්පා අනික් ප්‍රදර්ශන කුටි නිකන් බලාගෙන ගියා විතරයී , කිසිම දෙයක් අහගන්න විදිහක් තිබුනේ නෑහෑ. එ කුටි වල හිටපු අයට ජනතාව දෑනුවත් කරන්න උවමනාවක් තිබුනත් අධික සෙනග හින්දා එ උත්සහය 50% වත් හරිගියේ නෑතුව ඈති. යුධ හමුදා කුටි වලට කිට්ටු කරන්න බෑහෑ ගොඩක් දිග පොලිම් තිබුන නිසා. මිනිස්සු නිකන් ඈවිල්ලා බලලා සතුටු වෙලා යනවා විතරයී කිසිම දෑනුමක් ලබාගන්න අදහක් නෑහෑ. තිබුනත් එකට ඉඩ කඩක් නෑහෑ. ඔයීන් මෙයීන් මටනම් දවල් 12.00 විතර වෙද්දිම ප්‍රදර්ශනය එපා වුනා. ඉතින් මම යාලුවො කට්ටියට බලලා එන්න කියලා , නිකං කෑරකි කෑරකි හිටියා මිසක් , මටනම් කිසිම දෑනුමක් ලෑබුනේ නෑහෑ. මිට කලින් තිබුනු Infotel වගේ ප්‍රදර්ශන නම් කිසිම අවුලක් නෑහෑ , සෙනගත් අඩුයී , හොදින් නරබලා දෑනුමකුත් අරගන නිවිහෑනහිල්ලේ ඈවිල්ලා බලලා ගියහෑකියී.
මම හිතන විදිහට තව දවස් දෙක තුනක් මේ පරදර්ශනය තිබුන නම් මිනිස්සුන්ට නිවි හෑනහිල්ලේ ඈවිල්ලා පොර නොකා , පොලිම් වල නොඉද , හොදට නරබලා යන්න තිබුනා. එ එක්කම විවිධ අංශ වලට වෙන් කරලා තිබුන නම් තවත් හොදයී, එතකොට අදාල අංශය විතරක් උනත් නරබලා යන්න හෑකියාවක් ලෑබෙනවා. නෑතිනම් අපිට උනා වගේ මුලු ප්‍රදර්ශන භුමියෙම ඈවිදලා තමයී ආස කරන අංශ හොයා ගන්න වෙන්නේ. එතකොට ඉතින් වෙලාව ඉවරයී. දවල්ට කන්න හම්බ උනේත් නෑහෑ, අරුං ටික ප්‍රදර්ශනය බලලා එද්දි වෙලාව 3.00 යී. එතකන් අයීස් ක්‍රිම් වලින් තමයී වේල පිරිමහ ගත්තේ. ඉතින් තව බලන්නත් දෙයක් නෑති හින්දා 3.30 ට විතර පිටවෙලා කොටුවට ඈවිල්ලා 4.55 කොච්චියේ කටුනායකට එද්දි 6.00 ට විතර ඈති. හප්පා හරිම මහන්සියී මුලු දවසම ඈවිදලා.
මදෑයී දෑයට කිරුල බලන්න ගියා.......
6 comments:
ශා ඒක බලපු එක හොඳයි, මටත් දකින්න ලැබුනා ෆොටෝස්.යාලුවෙක් ගිහින් ඇවිත් ෆොටෝස් දාලා තිබ්බා ෆේස් බුක් අඩවියේ, ඉතින් හොඳයි. ගිහින් බලන්න වුනේ නැහැනේ. ඒත් මල්ලී ආරක්ෂාව ගැන ගොඩාක් විමසිල්ලෙන් ඉන්න ඕනෙ නිසා සමහර විට ප්‍රදර්ශනේ ගොඩ දවසක් තියන්නේ නැතිව ඇත්තේ.
අනිත් අතට ඕක තව වැඩිපුර දවස් තිබ්බොත් පාරවල් වැහීම නිසා මිනිස්සුන්ට වෙන කරදරේ තවත් වැඩිවෙනවානෙ.
ආරක්ෂාව ගැන නම් බය වෙන්න දෙයක් නෑ. තුන් පලක පරීක්ෂා කරනවා මුළු සරුවාංගෙම. පර්ස් එකේ කොළ අතරෙත් බලනවා.
බලන්න දේවල් නම් ඕන තරම් වෙලාව මදි සෙනඟ වැඩි නිසා.
අනේ අම්මේ... සෙනග ගොඩේ තෙරපෙන්න තියන බලවත් අකමැත්ත හින්දාම මම නම් ප්‍රදර්ශණය ගැන දැනගත්ත දවසේම තීරණය කලා බලන්න යන්නේ නෑ කියලා.. පස්සේ යන්න හිතුනත් සෙනග මතක් වෙනකොට අදහස වෙනස් කරගත්තා
සෙඟ නිසා මාත් යන අදහස අත් ඇර ගත්තා.
දැයට කිරුළ කෙසේ වෙතත් ඔය දවස්වලට යන ගමනක් පාන්දර 4ට ගෙදරින් ගියත් වෙලාවට කරගන්න බෑ. හැබැයි ඉතින් රටට හොඳක් වෙනවනනම් ඕවත් කටුද..?
Post a Comment