මෙයාලා ගෑන ලියලත් බෑහෑ , නොලියත් බෑහෑ , මොකටත් ටිකක් ලියමු.
ලියනවා කිව්වට හරිම අමාරු මාතෘකාවක් නේ. හරියට අනුකලනය කරලා ලියන්න ඔනෑ මෙයාලා ගෑන. නෑතිනම් හරිම අමාරුවක තමයී වටෙන්නේ. ඉතින් මොනවා කියලා ලියන්නද, නොලිය ඉන්න එක හොදයී වගේ, එත් එහෙම කරන එක හරි මදිනේ , එක නිසා මොනවා හරි ලියමු. අනේ මන්දා මටත් ලියන්න හිතෙන දේවල්.
අද කාලේ ගෑහෑනු ලමයී ගෑන නම් කතා කරලා වෑඩක් තියනවද මන්දා, මම කතාකරන්නේ බහුතරය පිලිබදව. ඔය අතර හරිම හොද අයත් ඉන්නවා. එත් බහුතරය නිසා ඔවුන් දිහා බලන්නෙත් වෑරදි බෑල්මකින්. ඔන්න ඉතින් ඈදුමක් ඈන්දොතින් ආයේ කතාකරලා වෑඩක් නෑහෑ. කොහෙන් හරි මොකක් හරි පේන්නවා. අපිනම් ඉතින් ඔය අස්ථි , පේශි , පටක ගෑන දන්න හින්දා එක එච්චර ගෑටලුවක් නෙමේ. වෑඩිම උනොත් කංකාල පේශියක් , සිනිදු පේශියක් පියවි ඈසට දෑක ගන්න පුලුවන්. ඉතින් මොකද , ඔයාට අමාරුද අපි මොනවිදිහට ඈන්දත්. ඔයාගේ වඩක් බලාගෙන ඉන්නවද , පණ්ඩිතකම් කියන්නේ නෑතිව. එකත් ඈත්ත නේන්නම් , මේක නිදහස් රටක්නේ, තමුන්ට නිදහස තියනවනේ කෑමති දෙයක් කරන්න.
ඈදුම පෑත්තකින් තියමුකො, කොයී වෙලාවේ බෑලුවත් ඉතින් ජංගම දුරකතනය ඔබ ඔබ ඉන්නවා, ඈති පලකුත් නෑහෑ , ඔය වෙලාවේ පොතක් පත්ක් කියව ගත්තනම් මොකද, නෑත්තම් පෑය ගානක් තිස්සේ මල් කඩ කඩ ඉන්නවා. අප්පා වෑඩ ගොඩයී. අනේ මන්දා මෙහෙම ගියොත් කොහෙන් ඉවරවෙයීද මන්දා. දවස් දෙක තුනකට කොලඹ ගිය මට මෙහෙම හිතෙනවානම් , අනිත් අයට කොහොම හිතෙන්න ඕනෑද ? ගෑහෑනු ලමයෙක් උනාම රුප සුන්දරියක් , නිරුපිකාවක් වගේ ලස්සනට ඉන්න ඔනේම නෑහෑ. හිතයී , හදවතයී පිරිසිදුනම් , අවංක අදහස් තියනවා නම්, එ ලස්සන හොදටම ඈති. ඔබ මේ ලොවට ආදරෙයී නම් , මුලු ලොවත් ඔබට ආදරේ කරාවි....
පටන් ගත්තේ එක අදහසක් හිතේ තියන් , එත් ඉවර කරන්න සිදුවුනේ වෙනත් අදහසකින්, අනික මටත් පිස්සුනේ මේ විකාර ලියලිය ඉන්නවා. අනික් අයගේ වෑඩවලට ඔලුව දානවා. තමුන්ගේ පාඩුවේ හිටියනම් ඉවරයී නේ, මේක කියවන ඔයාලට එහෙම හිතෙනවන්ම් සමාවෙන්න.
9 comments:
අද අපි දෙන්න කථා කරපු දේවල් අදම ලියල වගේ.මල්ලිට නම් ගෑණු ලමයි ඇදල ඉන්න හැටි දැක්කම පේශි ගැන මතක් උනාට මට නම් හිතෙන දේ මම මල්ලිට කිව්වනෙ.ඒ වුනාට මගේ පෙම්වතියට නම් මම සම්පූර්ණ නිදහස දීල තියෙන්නෙ කැමති විදිහකට අදින්න.
ජංගම දුරකථනය ඉතින් අද මගෙ කැඩුනනෙ.දැන් නම් ඒක නැති අඩුව හොදටම දැනෙනව මල් කඩන්න බැරි නිසා....:(
මල්ලි කියන දේ ඇත්ත.කෙල්ලෙක්ගෙ ලස්සන වෙන්න ඕනෙ බාහිර රූපය විතරක් නෙමේ.හදවතත් ලස්සන වෙන්න ඕන.හැබයි මට නම් ඕක තේරුම් ගියෙ මගෙ පලමු පෙම්වතිය අහිමි වුනාට පස්සෙ.....:( ආදරය අන්දයි කියන්නෙ ඕකට වෙන්න ඇති...:D
අමාරු මාතෘකාවක්නේ පටන් අරන් තියෙන්නේ...
මල්ලියෝ මතක තියා ගන්න , ලෝකේ මොනවා තේරුම් ගත්තත් ගෑනු ලමයි තේරුම් ගන්නනම් බෑ =D
ඔබට පිරිමි ළමයි තේරුම් ගැනීමට පුළුවන්ද?
පළමුව එය කිරීමට උත්සාහ කරන්න. එය සාර්ථක වූ විගස ඔබට ගැහැණු ළමයින් තේරුම් ගැනීම පහසු වනවා ඇත.
ඔය ඔය මන් කිව්වෙ SLIIT ගිය ගමන් ලමයට මොකද්ද වෙලා.
බලාගෙන පරිසමින් ඔහොම යනකොට විදී අර දුන්නෙන්
කෙල්ලෙක්ගෙ ලස්සන වෙන්න ඕනෙ බාහිර රූපය විතරක් නෙමේ.හදවතත් ලස්සන වෙන්න ඕන........මේ කතාව නම් මසුරන් වටිනවා.........!!
මල්ලි ඔයාගෙ කතාව ගැහැණු ළමයින්ට විතරක් නෙවෙයි. පිරිමි ළමයින්ටත් වලංගුයි. කවුරු උනත් ලස්සන වෙන්නෙ හිත හොඳ නම් තමයි. :)
Charith…
අපි හම්බ වෙලාම මේ ගෑන වඩිපුර කතා කරමු.
චමිල…
හප්පා එකනම් ඈත්ත, මේ හිටියා මේ වෙනස් උනා ... හරියට කාලගුනය වගේ. පෙන්නන්නේ එකක් එත් කරන්නේ තව එකක්. තේරුම් ගන්න නම් හරිම අමාරුයී.
Anonymous…
මා සිතන පරිදි එය අසාර්තක උත්සාහයක් වේවි. මක්නිසාද , පිරිමි ලමුන්ගේ ආකල්ප ගෑහෑනු ලමුන්ගෙන් ස්වායක්ත වන බෑවිනි.
ම…
අනේ අපිනම් අහුවෙයී ඕවට....!
හෑබෑයී කතාවනම් ඈත්ත.
Uraj Deemantha…
එත ඔය කතන්දරේ ගෑහෑනු ලමයීන්ට තේරෙන්නේ නෑති එක ගෑන තමයී දුක.
Niroshinie…
එකනම් ඈත්ත... අපිටත් වලංගුයී. එහෙම උනොත් කොච්චර අපුරුද ? එත් එවගේ හොද ගතිගුන පිටින් මනින්න බෑරි එක තමයී ගෑටලුව.
හ්ම්ම්.... මාත් අද ඉදන් හිත හොදින් තියාගන්න උත්සහා කරන්න ඔනි.
මම අදනේ බොලේ මේක දැක්කේ.. කොල්ලා මොකෝ කෙල්ලෝ ගැන කියවන්න ගත්තේ.. හ්ම් හ්ම්...
ගැහැණු බඩේ ලාගෙන රැක්කත් රැකිය නොහැක කියලා අන්ධභූත ජාතකයේ බුදුහාමුදුරුවොත් කියලා තියෙනව... ඒත් මලයා හැම දේටම ගෑණුන්ට බනින්න තරම් අපිත් ශුද්ධවන්තයොද කියලා හිතලා බලන්න වෙනවද... අපි හොඳ ඇති ඒත් කෙල්ලෙක් අමාරුවේ දාන්න බලාගෙන ඉන්න කොල්ලොත් නැතුව නෙමෙයි... මොනා වුනත් චමිලගේ කතාව ඇත්ත ඒක මමත් දන්නවා චමිලත් දන්නවා.....
Post a Comment